News Line| Off Air
Generic placeholder image

Feb
28

සියත ගොඩ යන ලක්ෂයේ තවත් අදියරයක් අද

669 Views


සියත ගොඩ යන ලක්ෂයේ තවත් අදියරයක් අද

සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වෙනවා.
ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි.
පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා.
එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි.
එහිදී ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි.
ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා දීමට තිරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post