News Line| Off Air
Generic placeholder image

Feb
28

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කරන්න අනුමැතිය හිමිවෙයි

1122 Views


රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කරන්න අනුමැතිය හිමිවෙයි

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ කැඳවා තිබූ අතර එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post