රුපියල් කෝටියකට අධික හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා.
මෙම හෙහෙරොයින් තොගය සමග විද්‍යුත් තරාදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.