News Line| Off Air
Generic placeholder image

Mar
2

උතුරු කොරියාව වසරේ පළමු මිසයිල ද්විත්වය අත්හදා බලයි

553 Views


උතුරු කොරියාව වසරේ පළමු මිසයිල ද්විත්වය අත්හදා බලයි

උතුරු කොරියාව විසින් මිසයිල ද්විත්යක් අත්හදා බලා ඇති බවට දකුණු කොරියාව සදහන් කරනවා. එරට නැගෙනහිර වෙරළේ සිට ජපාන මුහුද දෙසට මෙම මිසයිල දියත් කර ඇති බවට වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post