News Line| Off Air
Generic placeholder image

Mar
2

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

949 Views


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර මෙම නිවේදනය හෙට(03) තෙක් වලංගුයි.


News Articles
Latest Videos
Most Popular Post