News Line| Off Air
Generic placeholder image

Mar
2

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

789 Views

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා.

ඒ අනුව මේ වන විට එය මුද‍්‍රණය වෙමින් පවතී

News Articles
Latest Videos
Most Popular Post