News Line| Off Air
Generic placeholder image

Mar
3

මහින්ද දේශප්‍රිය මහතා මහ නා හිමිවරුන් බැහැදකී

731 Views


මහින්ද දේශප්‍රිය මහතා මහ නා හිමිවරුන් බැහැදකී

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post