News Line| Off Air
Generic placeholder image

Mar
4

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නට සහ බිරිඳට ඇප

579 Views


ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නට සහ බිරිඳට ඇප

එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අද ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳවන නියෝමාලි විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුගිය මස 19 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post