ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 49708 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 25910 ජාතික ජන බලවේගය 4567
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 30815 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 19320 ජාතික ජන බලවේගය 2245
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 45969 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 26624 ජාතික ජන බලවේගය 761
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 63306 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 34215 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 4023
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 42021 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 25407 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 1461
මඩකළපුව දිස්ත්‍රික්කයේ පඩ්ඩිරුප්පු ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 54,132ක්. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 7,948ක්. ජනාධිපති අපේක්ෂක අරියවංශ දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 76ක්.
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 69,822ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 32,967ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි […]
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 36,698ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 27,274ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර […]
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 55 371 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 32 149 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3117
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 40 261 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 20 591 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 1984
2019ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්කර තිබේ. ඒ අනුවපොළොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147,340 ක් හෙවත් 53.01% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයරාජපක්ෂ සමත් වී තිබේ. පොළොන්නරුවදිස්ත්‍රික්කයේ මින්නේරිය, මැදිරිගිරිය හා පොළොන්නරුව යන සියලු මැතිවරණ කොට්ඨාශවලබලය තහවුරු කරගැනීමට ගෝඨාභය රාපක්ෂ මේ අනුව සමත් වී ඇත. නව […]
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 57,447ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,761ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි […]