ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සිට ඡන්දය ප්‍රකාශ කර ඇත. පංචිකාවත්ත සයිකෝජි පෙර පාසල් පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළ බවයි වාර්තා වන්නේ. 07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා […]
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර ඇත. ජනාධිපතිවරයා පොළොන්නරුව ශ්‍රි විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ දී […]
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ පිරිස මැදමුලනේදී සිය ඡන්දය භාවිත කරනු ලැබීය.
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළේය. ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යා ලෝක විහාරය වෙත ගිය ජනාධිපති වරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව […]
පලාලි හා පලෙයි පොලිස් වසම් සඳහා යුද හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කීපයක් ක්‍රියාත්මක වු අතර එය මේ වන විට ඉවත් කර ගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (15) දිනයේ දී යුද හමුදාව විසින් මෙම මාර්ග බාධක යොදවා තිබිණි. අද(16) පැවැත් වීමට නියමිතව තිබිය දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුද හමුදාව විසින් මාර්ග බාධක […]
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීසිය සඳහන් කරයි. ඡන්දපලකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද (16) පැවැත්වෙන ඡන්දය සඳහා පොලීසියේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව ඒ මහතා පැවසීය. පොලිස් නිලධාරීන්ගෙන් ලබා දෙන ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද […]
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශ 950ක ඡන්ද මධ්‍යස්ථාන 959 ක […]
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ, ඡන්ද මධ්‍යස්ථාන 43ක් […]
දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ය. ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.
අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී , ඡන්ද දායකයින්ට නිදහසේ ජන්දය භාවිත කිරීමට අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා පොලීසිය , ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇති බවයි. අනවශ්‍ය ප්‍රචාර සහ කට කථාවලට නොරැවටී තම ජන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිත […]
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (16) උදෑසන 7.00ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් […]
ආහාර විෂවීමක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසුවා. දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව උදර වේදනාව හා වමනය යන රෝගී තත්වයන් මතුවීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සදහන්. රෝහල් […]