News Line| Off Air
Generic placeholder image

Nov
7

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිව වූ සියලු රජයේ සේවකයින්ට අද දිනයේත් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව ජන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය සේවකයෙකුටම තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිතා කිරිමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අද පෙරවරු 07.00 සිට පස්වරු […]


Nov
7

බිත්තරයක තොග මිල පහළට

Generic placeholder image

ජනතාවට සහන සැලසීම සඳහා අද සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් 13 දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ග්‍රෑම් 55කට වැඩි බිත්තරයක තොග මිල රුපියල් දාහතක් බවත්, මේ මස අවසන් වනවිට ග්‍රෑම් 55කට වැඩි බරින් යුත් බිත්තරයක මිල රුපියල් දාහතරක් දක්වා පහත දැමීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා. […]


Nov
7

ජනපති ප්‍රධානත්වයෙන් කළු ගඟ ජලාශයේ දියවර මංගල්‍ය අද

Generic placeholder image

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මූර්තියෙන් මුදා හැරිම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛිය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු කිරිමට නියමිතව ඇත. මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කදු වැටියේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ ලග්ගල, පලේගම […]


Nov
7

විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසේ?

Generic placeholder image

වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් අද මධ්‍යහන 12න් පසුව දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශීල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපතිවරයා සදහන් කළේ පසුගිය 04 වන දින සිදු වූ අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. විදුලිය විසන්දි කිරිමකට යාමේදී වව්නියාව විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා […]


Nov
7

වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාව සිරිකතක් නොව ණය කතක්

Generic placeholder image

මෙරට දරුවන් බඩගින්නේ නින්දට යුගය ලබන 17 වෙනිදායින් අවසන් කරන බවත් දරුවන්ගේ කුස පිරවීමට මෙන්ම මනා අධ්‍යාපනයක් ලබාදිය හැකි ආර්ථක ශක්තියකින් හෙබි කාන්තාවක් බවට ශ‍්‍රී ලාංකික කාන්තාව පත්කිරීම අනාගත රජයේ ප‍්‍රමුඛතම කාර්යක් බවත් බැසිල් රජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවැති කාන්තා සවිය ජාතික සම්මේලන අමතමින්. ඒ මහතා වැඩි […]


Nov
7

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Generic placeholder image

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. තැපැල් ඡන්දය ගණනය කරන්නේ නොවැම්බර් 16 දා පස්වරු 5න් පසුව බවත් ඔහු ප්‍රකාශ කරයි. එවැනි තත්ත්වයක් තුළදී ඇතැම් පිරිස් තම අපෙක්ෂකයා ජයගෙන ඇති බවට පවසන ප්‍රකාශ සෙසු ඡන්ද දායකයන්ට බලපෑමක් […]


Nov
7

ගෝඨාභයට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා සිය සහයයෝගය මෙවර ජනපතිවරණයේදී ලබා දෙන බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ රණවිරුවන් වශයෙන් එතුමාගේ ජයග්‍රහණය සදහා කැපවන බවයි.


Nov
7

දක්ෂිණ අධිවේගයේ තවත් අදියරක් අද ජනතා ගමනට විවෘත කෙරේ

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල සහ හම්බන්තොට දක්වා කොටසෙහි කිලෝමිටර් 40ක පමණ දිගුවක් සහ කඩවත සිට කෙරවලපිටිය දක්වා පිටත වටරවුම් පිවිසුම් මාර්ගය ද මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.


Nov
7

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ටෙලෝ පක්ෂයේ හිමිවන බව එම නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසඳුමක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තිබෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.


Nov
7

තරමක වැසි තත්වය අඩු වීමක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පැවතිනු වැසි තත්වය ක්‍රමයෙන් පහව යන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.


Nov
6

අයි.එස්. ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

Generic placeholder image

අයි.එස්. සටන්කාමීන් විසින් ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. දේශ සීමාවේ පිහිටි ආරක්ෂක මුරපොලේ නිලධාරින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව සටන්කාමීන් 20 දෙනෙකු පමණ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් අනතුරුව සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් […]


Nov
6

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම යුග මෙහෙවරක් – ජනපති

Generic placeholder image

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම තම ධූර කාලය තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පවසනවා. අද (06) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම […]


News Articles
Latest Videos
Most Popular Post