News Line| Off Air
Generic placeholder image

Nov
6

ලෝක ජනතාවටම හදිසි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Generic placeholder image

සමස්ත ලෝකය දේශගුණික හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවට නිගමනය කළ පර්යේෂණයක් විද්‍යාඥයින් 11000කින් පමණ සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කර තිබෙනවා. වසර 40ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ, මෙම අර්බුදයට පිළියම් සෙවීමට රට රටවල රජයයන් අසමත් වී ඇති බවයි. ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක් නොකිරීම හේතුවෙන් ලෝකය “අසීමාන්තික මානුෂීය […]


Nov
6

ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොම ද?

Generic placeholder image

ගුරු මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය ගැන දැනගන්න ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ සමග එකතුවෙන්න පහත වීඩියෝව නරඹන්න.


Nov
6

ටයිගර් ෂ්රොෆ්ගේ අලුත්ම වීඩියෝව

Generic placeholder image

මේ දින වල ජනපි‍්‍රය තරුවක් වන සුපිරි බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් නර්තනයට කොතරම් ආදරය කරනවාද යන්න සැවොම දන්න කරුණක්. ඔහු ඔහුගේ නර්තන වීඩියෝ එකතුවට අලුතින් වීඩියෝවක් එකතු කර තිබෙනවා. මෙම වීඩියෝව ටයිගර් රංගනයෙන් දායක වන මෑතකදකී එළිදැක්වූ WAR චිත‍්‍රපටයෙහි ගීතයකට නර්තනයේ යෙදෙන වීඩියෝවක්. WAR චිත‍්‍රපටයෙහි මෙම ගීතය සදහා ඔහු සමග රංගනයෙන් දායක වන්නේ රිතික් රෝෂන් […]


Nov
6

කාළගුණයෙන් සුළි කුණාටුවක් පිලිබද අනතුරු අගවයි

Generic placeholder image

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එය මේ වන විට උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 89.3 ආසන්නයේ පිහිටා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් […]


Nov
6

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

Generic placeholder image

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉකුත් වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 දෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ඊයේ දින වන විට රෝගීන් 64,299 ක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර සහ මධ්‍යම පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර දිවයින පුරා […]


Nov
6

DOOM 04 සමග අක්ෂේ කුමාර් ?

Generic placeholder image

‘ඩූම්’චිත්‍රපට මාලාවට, යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්‍රපට අතරින් විශේෂ තැනක් හිමිවනවා. එම චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්‍රපට පෙළ වීම ඊට හේතු වනවා. ‘ඩුම්’ සිවුවැනි නිර්මාණය සඳහා අක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බව පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්‍රපට සමාගම පවසා තිබෙනවා. […]


Nov
6

කළු ගඟ දියවර මංගල්‍යය හෙටයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ජලාශය කළු ගඟ ජලාශය වන අතර එහි සංචිත දිය දහර සුභ මුහුර්තියෙන් මුදාහැරීම ජනාධිපතිවරයා මුලිකත්වයෙන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය […]


Nov
6

චිලී රාජ්‍යයේ ගැටුම්වලින් 18 දෙනෙක් ජීවිතක්ෂයට

Generic placeholder image

චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි. ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරන අතර පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන […]


Nov
6

IPL නිපන්දු පරීක්ෂාවට වෙනම විනිසුරුවරයෙක්

Generic placeholder image

ඉදිරි IPL කි‍්‍රකට් තරගාවලිය සදහා 05 වන විනිසුරුවරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එනම් තරගාවලියේ නිපන්දු පරීක්ෂා කිරීම සදහා මෙම විනිසුරුවරයා පත් කර තිබෙනවා. බොහෝ තරග වල පන්දු යවන්නන්ගේ නිපන්දු පිටියේ විනිසුරුවන්ට හසු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.


Nov
6

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහළ යයි

Generic placeholder image

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා. නවදිල්ලියේ පවතින වායු දූෂණ තත්ත්වය මීට හේතුවී ඇති බවට සැක කරන බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියා. විශේෂයෙන් කොළඹ නගරයේ ඉහළ අහසේ ඊයේ දින සිට මීදුම වැනි තත්ත්වයක් පවතිනවා. එලෙස පෙන්නුම් කරන්නේ මෙම […]


Nov
6

අගමැති කාර්යාල වාහනයෙන් සජිත්ගේ පෝස්ටර් ප්‍රවාහනය කළ දෙදෙනාට ඇප

Generic placeholder image

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාරියාලයට අයත් කැබ් රථයක් ඊයේ (5) අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි. මාතර, ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මෙම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබු අතර මෙය දෙණියාය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිම සදහා සුදානම් කර තිබු […]


Nov
6

දින 780 කින් පසු පෘතුවියට ළගා වූ රහස් යානයක්

Generic placeholder image

නාසා ආයතනයට අයත් කෙනඩ් අභයවකාශ මධ්‍යස්ථානයෙන් මිට දින 780කට පසු පිටත් වුණු එක්ස් 37 බි ලෙස හදුන්වන ඇමෙරිකාවට අයත් මෙම රහස් යානය පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම යානය අවුරුදු 02 කට අධික කාලයක් පෘතුවියේ පහල කක්ෂයේ රැදී සිටි බව වාර්තා වෙනවා. මෙම යානය කුමක් සදහා එලෙස කක්ෂ ගත කලේද යන්න මෙතෙක් අනාවරණය […]


News Articles
Latest Videos
Most Popular Post