News Line| Off Air
Generic placeholder image

Mar
27

වගීෂාගේ අමුතු විදිහේ Photo Shoot එක

Generic placeholder image

වගීෂා සල්ගාදු කියන්නේ ඉතා කෙටි කාලෙකින් ක්ෂේත්‍රය තුල විවධ චරිත ඔස්සේ හැමෝගෙම සිත් දිනාගත් තාරකාවක්. පසුගියදා වගීෂා ගේ 21 වන උපන්දිනය යෙදී තිබුණා.ඒ වෙනුවෙන් ඇය අමුතු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.


Mar
27

රයිගම් ටෙලිස් සම්මාන රාත්‍රිය හැඩ කල ඒ දෙන්නා

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය තරු යුවලක්. ඒ දෙන්නා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මේ දෙදෙනා නිතර උත්සව අවස්ථාවන් වලට සහාභාගී වෙනවා මෙන්ම එම ඡායාරූප නිතර සමාජ මාධ්‍යයන්වල පල කරනවා. පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන උළෙල හැඩ කරන්නත් මේ දෙන්නා සහභාගී වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
26

උඩරට මනාලියක් වුණු චුලක්ෂි

Generic placeholder image

චුලක්ෂි රණතුංග ගැන ඔබ කාටවත් අමුතුවෙන් කියන්න ඔනෙ නෑ. ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය මෙන්ම ඇය ගැන නිතර බොහොදෙනෙක් කතා බහට ලක් වෙනවා.ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි. නිතර එවැනි ඡායාරූප වලින් දකින චුලක්ෂි මෙවර උඩරට මනාලියක් සේ හැඩ වෙලා සිටින ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


Mar
26

නිලි ඩිලානිගේ දියණිය මව් පදවිය ලැබූ මොහොත

Generic placeholder image

ඩිලානි අබේවර්ධන මේ දවස්වල පදිංචිව ඉන්නේ අමෙරිකාවේ තම දියණියත් එක්කයි. පසුගිය දිනක ඇයගේ දියණිය වූ කවීෂා උතුම් මව් පදවිය ලැබුවා. කවීෂා විවාහ වෙලා ඉන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමගයි. කවීෂා ඇගේ මුහුණු පොතට දරුවා එළිය දුටු ඒ සුභ ආරංචිය කියන ගමන්ආදරණීය සටහනකුත් ඒ සමගම පල කර තිබුණා. “මෙම අලුත උපන් දරුවාගේ නම Kaylen Shenith […]


Mar
26

අකිලට අප්පච්චි මතක් වෙලා

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර කියන්නේ. ඔහු සිනමාවේ වගේම ටෙලි නාට්‍ය යෙත් දක්ෂතා පෙන්වන නළුවෙක්. මේ වන විට රංගවේදි ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔබ කවුරුත් දන්නවා ඇති. අකිලට එයාගේ අප්පච්චි මතක් වෙලා ඔහු සමග ගත් ඡායාරූප දෙකක් පල කරලා මෙන්න මෙහෙම සටහනක් පල කරලා තිබුණා. […]


Mar
25

සොබාදහමට අසීමිතව පෙම් බදින වනිදු – වින්ද්‍යා

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැඩකාර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි වනිදු. ඔහුට තරුණියන් පිස්සු වැටිලයි හිටියේ. නමුත් දැන් නම් ඔහු විවාහකයි.ඒ බව ඔබ කවුරුත් දැන් දන්නවා ඇති. ඔහුගේ අත ගත් වාසනාවන්තිය වුණේ වින්ද්‍යා. මේ දෙදෙනාගේ ලස්සන ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


Mar
25

සල්ලි පිරුණු කේක් එකක් එක්ක රොෂාන් පිලපිටිය උපන්දිනය සමරයි

Generic placeholder image

රොෂාන් පිලපිටිය කියන්නේ දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්. ඔහුව අපට ටෙලිනාට්‍යවල වගේම සිනමාවේ ද දැක ගත හැකිය. මීට දින කිහිපයකට පෙර ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.මෙදින රොෂාන් ලස්සන කේක් එකක් කපලා තිබුණා. මේ කේක් එක නම් විශේෂ එකක්.ඇයි දන්නවාද? මේ කේක් එක හදලා තිබුණේ මුදල් නෝට්ටු අන්තර්ගත කරලයි. පහත දැක්වෙන්නේ […]


Mar
25

අමිල අබේසේකර සුන්දර බිරිදත් සමග කැලිෆෝනියාවේ ගිහින් පල කල ඡායාරූප

Generic placeholder image

අමිල අබේසේකර කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක්. ඔහු බිරිද සමග ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන තරුවක් බව ඔබ කවුරුත් දන්නවා ඇති. අමිල පසුගිය දා තම උපන්දිනය හා විවාහ සංවත්සරය සැමරුවේ උඩු ගුවනේ දී.ඒ ඔහු තම බිරිදත් එක්ක අමෙරිකාව බලා යන අතරවාරයේ දී. අමිලගේ බිරිද තේජා ඔවුන් කැලිෆෝනියාවේ දී […]


Mar
24

ඩිලානි අබේවර්ධන ආච්චි කෙනෙක් වුණු සතුට සමරයි

Generic placeholder image

ඩිලානි අබේවර්ධන ගැන ඔබට අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.ඇය කලා ලොකේ ඉන්න ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මේ දවස්වල ඉන්නේ අමෙරිකාවේ. ඇයගේ ආදරණීය දියණිය කවීෂා මෑතකදී පුංචි පුතෙකුට අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා කියලා ඔබ කවුරුත් දන්නවා. ඔන්න ඒ මුණුපුරා මේ ලෝකෙට ඇවිත්. ඒ සතුට සමරන ඩිලානි තමන් ආච්චි කෙනෙක් වූ බව නිල වශයෙන් දැනුම් දී […]


Mar
24

මීට කලින් ටීනාව මේ විදිහට දැකලා තියෙනවාද

Generic placeholder image

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටනෙවා.ඒ විවිධ වූ විලාසිතා තුලින්. පසුගිය දිනවලත් ඇය රූගත කිරීමක් කර තිබුණා. ඇය මෙහි සැරසී සිටියේ ඉන්දියාවේ නිලියක් වගේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප.


Mar
24

රොෂාන් රණවන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ කාලයක් සිහින කුමරා වෙලා හිටපු තවමත් තම ජනප්‍රියතාවය එලෙසම පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්. ඔහු ඊයේ දින තම බිරිද හා පුංචි පුතා සමග උපන්දිනය සැමරුවා.මෙදින ඔහු තම පවුලත් සමග රෑ කෑමට සුපිරි හෝටලයකටද ගිහින් තිබුණා. රොෂාන් ට ලස්සන කේක් එකකුත් තෑගි ලැබී තිබුණු අතර තම බිරිද හා පුතා සමග ලස්සන රූ ගත කිරීමකුත් […]


Mar
23

ගාමිණි ෆොන්සේකාගේ උපන්දිනය දා ඇන්ජලා සෙනවිරත්න පල කල සටහන

Generic placeholder image

ඇන්ජලා සෙනවිරත්න කියන්නේ එකල රිදී තිරයේ සිටි සුන්දර නිලියක්. ඇය විවාහ වුණේ ගාමිණි ෆොන්සේකා සමග බව ඔබ කවුරුත් දන්නවා. 21 වන දා ගාමිණී ෆොන්සේකාගේ ජන්ම දිනය යෙදී තිබුණා.මේ වෙනුවෙන් ඇන්ජලා ආදරණීය සුබ පැතුමක් මුහුණු පොතට එක් කර තිබුණා. “අද ඔයාගේ 87 වැනි උපන්දිනයඔබ කල හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතිඅපි එක්ක හැමදාම ඉන්න“


News Articles
Latest Videos
Most Popular Post