වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස පියුමි බොතේජු හදුන්වන්න පුළුවන්. ලෝක කාන්තා දිනයේදී පියුුුමි කාන්තාව ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,
කලා ලෝකයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මෙම පවුලේ සාමාජිකයින් හැමෝම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නිසාය. මෙම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්.ඇය වර්තතමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලෝක කාන්තා දිනයයෙදී ශනුද්‍රි ඇයගේ ජීවිතයේ වැදගත්ම ශක්තිමත්ම කාන්තාවන් තිදෙනෙක් ගැන ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය පල කර තිබුණු ඒ […]
මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන හරියටම මාස තුනක් ගතවී තිබෙනවා. ගයාන් තම පියාව සිහිපත් කරමින් සංවේදී සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ පහත දැක්වෙන්නේ […]
අතුල අධිකාරි කියන්නේ සංගීත ලෝකයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්.ඔහුගේ ගීත ලොකු කුඩා සියළු දෙනාම ආදරයෙන් වැලදගන්නවා. පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.උපන්දිනය වෙනුවෙන් ඔහුගේ හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. එම සටහන පහතින් බලන්න, Happy birthday mage Thath! පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව […]
ධනංජය සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක්.ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂණයටද අවතීර්ණ වෙලායි ඉන්නේ. ධනංජය සමාජ මාධ්‍යවල නිතරම විවිධ සටහන් හා ඡායාරූප පල කරනවා.ඔහු මෑතකදීත් වාහනයක් ගැන සටහනක් පල කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි. උදව් කරපු හැමෝටම ස්තුතියි.. ගත්ත වංඩියක් කාටවත්පාට හරි නෑ.. Body kit නැද්ද , Ac වැඩද කියල අහන්ඩ […]
වනිදු හසරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්. අද වනිදුගේ ජීවිතයේ විශේෂ දවසක්.ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසායි. වනිදු අත ගත් මනාලිගේ නම වින්ද්‍යා. වනිදුගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්
සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්.විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. සචිනි මේ දවස්වල නුවරඑළියේ සංචාරයකට ඇවිත් ඉන්නවා.ඇය ඊයේ දින පවුලේ අයත් සමග ලෝකාන්තය බලන්න හෝර්ටන්තැන්නට ගිහින් තියෙනවා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ පල කරන්න සචිනි අමතක කලේ නෑ.
සාරංග දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ තරු යුවලක්.මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ දෙදෙනා පසුගිය සති අන්තය ගත කරලා තියෙන්නේ සුන්දර මහනුවරේ ය.එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි
කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස ප්‍රියන්ත සෙනෙවිරත්න හදුන්වන්න පුළුවන්. විශේශයෙන් හාස්‍ය උපදවන නළුවෙක් ලෙස ඔහු අතිශය ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ තරු රැසක් සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ වගේම ක්ෂේත්‍රයේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වන පියුමි බොතේජු ඔහු ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර […]
සංගීත් – දිනිති මේ දෙන්නව නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔවුන් සමාජ මාධ්‍යයෙත් අතිශය ජනප්‍රියයි. ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ ආදරණීය අවස්ථා රසික රසිකාවියන් සමග බෙදාගන්නත් අමතක කරන්නේ නෑ. මේ දෙදෙනා මේ දවස්වල විදෙස්ගතවයි ඉන්නේ. ඒ බැංකොක්වල. බැංකොක්වල ගෙවන සුන්දර මතක මේ දෙන්නා සිය යූටියුබ් වීඩියෝවකින් අරන් එන්නත් අමතක කලේ නෑ. එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,
මාධවි වත්සලා හා කසුන් මහේන්ද්‍ර ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. මාධවි වත්සලා ඇන්තනී පවුලේ සාමාජිකාවක් වන අතර ඇගේ අළුත් පෙම්වතා නිර්මාණ අධ්‍යක්ෂ කසුන් පෙරේරායි. මේ දෙදෙනා කලා ලෝකයේ වැඩිපුර කතා බහට ලක්වන අතර මේ දවස්වල මේ තරු යුවල ගැන කටකතා රැසක් පැතිර යනවා. මේ දෙදෙනා පසු වූ පෝහෝ දින පන්සල් ගිහින් තිබුණා.ඔවුන් එහිදී ගත් ඡායාරූප […]
සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. ඇයව පසුගිය කාලවල තිරයේ දක්නට නොලැබුණී. ඒ ඇය එංගලන්තයේ සිටි නිසායි.මේ දවස්වල ඇය නැවතත් ලංකාවට ඇවිත් ඉන්නවා.නමුත් ඇය ඉස්සර හිටියටත් වඩා ස්වරූපයෙන් වෙනස් වෙලායි ඉන්නේ.ඇය ටිකක් තරබාරු බවින් වැඩි කියලා ඇයම කියාගන්න බවයි ආරංචිය. සෙනාලි තම ඉන්ස්ටාග්‍රෑම් […]