වර්ථමාන පරම්පරාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඇය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන අතර ඉන්ද්‍රචාපා ලියනගේ සමග විවාහ වී සිටී.පසුගිය දින සමනලී ඇගේ ෆේස්බුක් ගිණුමේ සුන්දර ඡායාරූප පෙලක් පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
දර්ශන් ධර්මරාජ් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයට හිටපු අතිදක්ෂ චරිතාංග සම්මානීය රංගන ශිල්පියෙක්. මොහු පසුගිය වසරේ ඔක්තෝබර් 2 වන දා මෙලොව හැර ගියේ කලා ක්ෂේත්‍රයට සුවිසල් හිස්තැනක් සටහන් කරමින්. පසුගිය මාර්තු 2 වන දා දර්ශන්ගේ උපන්දිනය යෙදී තිබුණා.ඔහු ජීවත්ව සිටියා නම් ඒ 42 වන උපන්දිනයයි.ඔහුගේ උපන්දිනය වෙනුවෙන් රංගන ක්ෂේත්‍රයේ දර්ශන්ගේ ළගම හිතවතියක් වන සම්මානනීය රංගන ශිල්පී […]
අනුරාධා එදිරිසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඇයගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරන්නට ජනප්‍රීය ගායන ශිල්පීනියක් වගේම රංගන ශිල්පියෙක් වන සූර්යා දයාරුවන් අමතක කලේ නෑ.ඒ ආදරණීය සුබ පැතුමක් සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්ද පළ කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
මාධවී වත්සලා ඇන්තනී කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයවල ජනප්‍රිය චරිතයක්. ඒ ඇය හදීසියෛම ඇගේ ප්‍රේම කතාව මාධ්‍යයට කියූ නිසයි. ඇගේ පෙම්වතා වෙන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. මේ අතර මාධවී නව උපාධියක් ලබා ගැනීම පිළිබදව සමාජ මාධ්‍යයේ සටහනක් දක්වා තිබුණා. කසුන් මහේන්ද්‍රත් මාධවීගේ උපාධිය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් පළ කරමින් ඇයට සුබ පතා සමාජ […]
දිල්කි උරේෂා කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. දිල්කි උරේෂා පසුගිය දිනවල යුග දිවිය ඇරඹුවේ නදුන් ගිම්හාන නම් කඩවසම් තරුණයෙක් සමගයි.ඊයේ දින ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.සැමියාගේ උපන්දිනය වෙනුවෙන් සුභපතලා දිල්කි ආදරණීය සටහනක් මුහුණු පොතට එකතු කරන්න එකතු කළේ නෑ. පහත දැක්වෙන්නේ ඒ සටහනයි, Happy birthday to my favorite […]
සචින් ලියනගේ කියන්නේ රංගන ක්ෂේත්‍රෙය් ඉන්න තවත් එක් කඩවසම් රංගන ශිල්පියෙක්. මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගෙ සිත් දිනා ගැනීමටත් සචින් සමත් වෙලා තියෙනවා. එ විතරක් නෙවෙයි මොහු සමාජ මාධ්‍ය යේ ද සක්‍රීය චරිතයක්. පසුගිය දින සචින් තම Facebook ගිණුමේ අපූරු සටහනක් පල කරලා තිබුණා. සමහර අය මේ ලෝකේ […]
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය මදක් කලාවෙන් ඈත් වූවත් දැන් ඇය නැවතත් කලාවට අවතීර්ණ වී තිබෙනවා. කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වන නවක රංගන ශිල්පීන් ගැන ඇය මෑතකදී මාධ්‍යයට අදහස් දක්වා තිබුණා. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි, “මට නම් සමහර අය දැක්ක ගමන් පෙන්නන්න බෑ. දක්ෂතාවයකුත් නෑ. අත්දැකීමකුත් නෑ. සමහර අය විතරයි. […]
නලීන් පෙරේරා කියද්දිම අප කාටත් මතක් වෙන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමයි. මෙම කණ්ඩායමේ නායකයා නලීන් පෙරේරායි. ඔහු පසුගිය මාසයේ ප්‍රසංගමාලවක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. නලීන්ගේ දියණියද විවාහ වෙලා පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.නලීන් මෑතකදී සිඩ්නි නගරයේ සංචාරයක යෙදිලා තිබුණා.එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔහු අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
උදාරී වර්ණකුලසූරිය අප කාගෙත් සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය දැන් දියණියකගේ මවක්.අම්මා කෙනෙත් වුණත් ඇය තවමත් එදා මෙන්ම ලස්සනයි.මෑතකදී ඇය සුදු පාට ගවුමකින් බෝනික්කියක් මෙන් හැඩ වී සිටින ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.
අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඇය මේ දවස්වල ඇය ඉන්නේ සිංගප්පූරුවේ. එහි දි ගන්නා ඡායාරූප ඇය රසිකයින් එක්ක බෙදා ගන්න ඇය අමතක කරන්නෙ නෑ. මේ සුන්දර ඡායාරූප එකතුවත් අප නෙත ගැටුණේ ඒ විදිහටයි.
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් පුංචි දියණිය වෙනුවෙන් ඇගේ අම්මියි තාත්තියි සංවිධානය කරලා තිබුණා. මේ උපන්දින සාදයට අපි ආදරය කරන ක්‍රිකට් තරු රැසක් සහබාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ත්‍රිකලා ධරණි කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර ප්‍රසිද්ධියට ලක් වුණා.ධරණි සමාජ මාධ්‍ය තුලද ඉතා ජනප්‍රියයි.ඒ ඇය විටින් විට තබන සටහන් හා ඡායාරූප නිසායි. එලෙස තැබු තවත් සටහනක් අප නෙත ගැටුණා.මෙහි විශේෂත්වය වන්නෙ මෙය අගය කල යුතු වටිනාම කාර්යයක් වීම නිසායි. දවල්ට කන්න ගිය තැන ජනේලයෙන් වයසක අම්මා කෙනෙක්ව […]