චුලක්ෂි රණතුංග කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහාට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා.මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පල කරමින් මෙසේ සදහන් කර තිබුණා. “The time has come to turn your heart into a temple of fire.”
ජනප්‍රිය ගායක ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වන චිලී තිලංක පසුගිය දා ඔහුගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් එදින රාත්‍රියේ තම නිවසේදී යාළු හිතමිතුරන්ට උපන්දින සාදයක් ද පවත්වලා තිබුණා. මෙහිදී ඔහු ලස්සන ගීත කිහිපයක් කියමින් විනෝද වූ ආකාරය තම Facebook පිටුවේ පල කර තිබුණු අතර මෙවර උපන්දිනය තම පුංචි පුතා සමග සමරන පළමු උපන්දිනය වීම චිලීට විශේෂයි […]
යායට පායන පෝදා සද ගීතය හරහා කරලියට පැමිණ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායකයෙක් තමයි ප්‍රිහාන් මාදප්පුලි කියන්නේ. ප්‍රිහාන් යුග දිවිය ඇරඹුවේ ගායන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා සමග බව සියල්ලන්ම දන්නා කරුණක්. නතාෂා සහ ප්‍රිහාන් පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතක් තමයි මේ දෙදෙනා දික්කසාද වී ඇති බව. කොහොම වුණත් මේ දේ බොරුවක් බවයි මේ […]
පුංචිතිරයේත් රිදී තිරයේත් කාලයක් නැතුවම බැරි වුන චරිතයක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඈත්වී තම දියණිය හා සැමියා සමගින් සතුටින් ඇය කාලය ගත කරනවා. ඊයේ ඇය උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඇයට පුදුම කිරීම් රැසක් ලැබී තිබුණා. ඒ වගේම කලා ලොවේ ඇගේ හිතවතුන්ද ඇගේ උපන්දින සැමරුමට එක්වී තිබුණා එහි ඡායාරූප පහතින් බලන්න,
පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසකාවියවන රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ මෑතකදී එළිදැක්වූ ගීතයක් තමයි ආදරේ මගේ වුණා ගීතය රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එකලෙස දක්ෂ ඇයට මේ නිර්මාණය සදහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ තිබුණා. ගීතයේ ඇය මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ මෙලෙසින්, එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,
පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේත් දක්ෂයෙකුවන සාරංග දිසාසේකර රංගනයට, ගායනයට මෙන්ම විවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. අද ඔහු සිය උපන්දිනය සමරන අතර ඒ වෙනුවෙන් දිනක්ෂි අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ අපූරු සටහනක්ද සමගින් එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,
මෙරට ජනප්‍රිය කලා පවුලක්වන ප්‍රියසාද් පවුලේ ප්‍රියසාද් යුවල පසුගියදා සිය විවාහ සංවත්සරය සැමරුවා. තම දියණියන් තිදෙනාවන දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි මෙන්ම ඔවුන්ගේ බෑනාවරුන් වන සාරංග හා ක්‍රිෂාන්ත හා එක්ව මොවුන් විවාහ සංවත්සරය සමරා තිබුණා. පහත දැක්වෙන්නේ සාරංග සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි
ජනප්‍රීය රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ප්‍රවීණ රංගන ශිල්පීන්වන ආනන්ද වික්‍රමගේ මා මානෙල් වානගුරුගේ වැඩිමහල් පුතුවන මොහු කලා ලොවේ කාගේත් හිතවතෙක්. ජනිත් සෑම වසරකම වගේ මේ වසරේදීත් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ වගේම සුපුරුදු පරිදි කලා ලොවේ හිතවතුන් රාශියක් මේ සදහා සහභාගී වෙලත් තිබුණා. කලා ලොවේ ජනිත්ගේ […]
සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නෙත් ගීත ලොව තුළ තමන්ටම ආවේනික හඩක් රැන්දූ අයෙක්.. සමාජ මාධ්‍ය තුළත් ඇය නිතර කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් නිවැරිදියි. ඇය පසුගියදා වැඩසටහනක් හා එක්ව තමන් ඩීවිත කාලයම තනියම සිටිමට තීරණය කල බව කියා තිබුණා මම හොදට ඇහුම්කන් දෙන කෙනෙක්. යාළුවෝ වුණත් මට කියනවා. මම හිතනවා පුදුම වදයක්නේ මේ මිනිස්සු […]
ප්‍රවීණ ගායක චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ආදරණීය දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ කලා ලෝකයේ තරු රැසකගේ සහාභාගීත්වයෙන්. සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඇයගේ ඡායාරූප පහතින් බලන්න
පුංචි තිරයේ දගකාරිය වොල්ගා කල්පනී ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ඇය එතරම්ම ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. වොල්ගා කියන්නේ සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඇයගේ විවාහය දෙදරා ගිය බව නම් නොරහසක්. ඇය ඒ පිළිබදව වැඩසටහනකට එක්ව මෙලෙස කියා තිබුණා, හැමෝම දන්නවානේ මම විවාහ වුණේ මගේ හොදම යාළුවා එක්ක.ඉතින් යාළුවෝ එක්ක තරහා වෙන්නේ […]
මේ මුළු රටටම මංගල සීනු හැඩවෙන මාසයක් කිව්වොත් නිවැරදියි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමොද් මදුෂානුත් පසුගියදා යුගදිවියට පිවිසුනා.. එහි චායාරූප පහතින් බලන්න,