News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

සංජානාගේ Bride to Be Party එක

Generic placeholder image

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්. සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. සංජානාගෙ Bride to Be Party එක සමාජ මාධ්‍යයෙන් අපට හමුවුනා. එම ඡායාරූප පහතින්,


Mar
5

එමාෂාගේ විවාහ ගිවිස ගැනීම

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්. පසුගිය දවසක එමාෂාගේ විවාහ ගිවිසගැනීමේ ඡායාරූ සමාජ මාධ්‍යයෙන් අපට දැකගන්න ලැබුනා. එම ඡායාරූ පහතින් බලන්න.


Feb
27

කාවින්ද්‍යා මව් පදවිය ලබන්න සූදානමින්

Generic placeholder image

කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත් නිරූපණ ශිල්පයටත් එක ලෙස දක්ෂයි. කාවින්ද්‍යා සහ බුද්ධික කියන්නේ සතුටින් සිටින ආදරණීය යුවලක්. ඇය විවාහයෙන් පසු බුද්ධික සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි තමයි ජීවත් වුණේ. කාවින්ද්‍යා මේ දිනවල මව් පදවිය සදහා සූදානම් වෙමින් සිටිනවා. මව් පදවිය සදහා සූදානම් වන ඇය සැමියා වන බුද්ධික […]


Feb
26

දම් පාටින් හැඩවුණු රිතූ

Generic placeholder image

රිතූ ආකාර්ෂා කියන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා බොහෝ ජනප්‍රිය වූ දක්ෂ නිලියක් කිව්වොත් හරියටම හරි. රිතූගෙ නම කිව්ව සැනින් බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. රිතූ තවත් සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Feb
24

කස්තුරි සහ සංගීත්ගෙන් ලස්සන ඡායාරූප එකතුවක්

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්. ඇයගේ ආදරවන්තයා අපි කොයි කවුරුත් දන්න සංගීත් ප්‍රභූ. පසුගිය දා ඇය සංගීත් සමඟ කළ සුන්දර ඡායාරූපගත කිරීමක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Feb
21

සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක්

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. ඇය සුරූපී තරුණියක්. තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූපවලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ. ඡායාරූප පහතින්,


Feb
11

ගීත්මාගෙන් ලස්සන ගවුම් විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ. ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ගීත්මා පසුගිය දිනක ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා. ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ. එම ඡායාරූප පහතින්,


Feb
5

විවාහයේ දී ඉන්දියානු ක්‍රමයට හැඩවුණු ගයාන් සහ පූජනී

Generic placeholder image

ගයාන් සහ පූජනීගේ විවාහය මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් නේ. ඔවුන්ගේ විවාහයේ පළමු දිනයේ ඡායාරූප අපි 24 හරහා ඔබ වෙත ගෙන ආවා. ඔන්න එයාලා homecoming එකේ ඉන්දියානු මනමාල යුවලක් ව්දිහටත් සැරසිලා. බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන,


Feb
5

ගයාන් සහ පූජනී යුග දිවියට

Generic placeholder image

ගයාන් ගුණවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ගායකයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි ඔබ කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා. පසුගියදා මොවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පැවැත්වුණා. විවාහය දිනයේ පූජනීගේ සහ ගයාන්ගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.


Jan
30

යුරේනිගේ උපන්දිනයට ලැබුන සප්‍රයිස් එක

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රියම සුරූපී නිළියක්. ඇය කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු පුංචි සප්‍රයිස් එකක් ඇය සමාජ මාධ්‍යයේ පළකිරීමටත් […]


Jan
28

අකිලගේ පුංචි කැදැල්ල

Generic placeholder image

ඇන්තනි පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රංගනයට වගේම නිරූපණයටත් එක ලෙසම දක්ෂ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. පසුගිය දිනක ඔහු ආදරණිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ අපූරු ඡායාරූපගත කිරීමක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jan
27

නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

Generic placeholder image

තාරුණ්‍යයේ රිද්මයෙන් රසික සිත් පිනවූ ගායිකාවක් විදියට නදිනි ප්‍රේමදාස හඳුන්වන්න පුළුවන්. තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන ඇය පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක්. නදිනිගේ ලස්සන ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post