ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. ජයග්‍රහණයේදී මල් මාලා දාලා පිළිගන්නයිදෙයක් වැරදුනාම තියන තරම් ගල්මුල් වලින් පහර දෙන්නයි සමහරු හරි දක්ශයි 🤐මිනිස්සුන්ට ජීවිතේ හැමදාම හරියන්නෙත් නෑඒවගේම හැමදාම වරදින්නෙත් නෑ..🙏🧡කොහොමත් මිනිස්සුන්ට කුඩේ මතක තියෙන්නේ […]
රහල් අල්විස් නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය ගායකයෙක්. “සිතට හොරා මං” “ප්‍රේමයක් හීනයක්” වැනි ගීත ඔහු ගායනා කල ජනප්‍රිය ගීතයන්. පසුගියදා රහල් යුගදිවියට පිවිසුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ගායන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පීන්ද සහභාගී වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝහල්ගතව බව ඔබ දන්නවා. ඒ ඔහු මුහුණ දුන් හදීසි අනතුර හේතුවෙන්. ඔහුට සුවය පතා ඔහුගේ පවුලේ අය මෙන්ම රසිකයින්ද නොයෙකුත් දෑ සිදුකරන අවදියක් මේ.නමුත් එවැනි කාළයක ඇසෙන මෙවැනි දෑත් නැතුවාම නොවේ. මේ සටහන මාධවී ඇන්තනී සිය මුහුණු පොතේ තැබූ සටහනක්. “අප්පච්චි සම්බන්ධ කිසිඳු උපකරණයක් ගැන මම කිසිවෙකුටත් කිසිවක් […]
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙද්දි ඇය අලුත් චිත්‍රපටයකත් රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම වෙළද දැන්වීම් හා නිර්මාණ රැසකම දක්නට ලැබෙන චරිතයක්.ඊයේ නෙත්මිගේ 24වැනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය පසුගිය දිනක වෙනස්ම ආකාරයේ ෆොටෝෂුට් එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
සංගීත් දිනිති කියන්නේ අද වෙනකොට ඉතාමත් ජනප්‍රිය යුවළක්. දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සංගීත් සහ දිනිති එකතුවෙලා කරපු Photoshoot එක ගැන විස්තර අපි අරගෙන ආවා. පසුගියදා සියත ස්ටාර් වොර්ස් වැඩසටහනට සංගීත් සහ දිනිති දෙදෙනාම සහභාගී වුනා. වැඩසටහනේදී සංගීත් දිනිති ගැන මෙන්න මේ විදියටයි පැවසුවේ, “දිනිතිගෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බෑ.එයා තමයි මාව හැම වෙලාවෙම උනන්දු කරවන්නේ“ සම්පූර්ණ […]
සාරංග – දිනක්ෂි කියන්නේ මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක්. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙන යුවළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන ඔවුන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,
ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.
ජනප්‍රිය රංගන ශිල්පිනී අමන්දා ජයරත්න කියන්නේ කාටත් සමීප චරිතයක්. පසුගියදා ඇගේ උපන්දිනය කලා තරු පිරිවරා සැමරුවා.ඇය ඇගේ උපන්දින සැමරුමේ ඡායාරූප ප්‍රමාද වී තමයි සමාජ මාධ්‍යට එකතු කර තිබුණේ. ඡායාරූප පහතින්,
රංගන ශිල්පිනී රුවංගි රත්නායක කියන්නේ රිදී තිරයටත් පුංචි තිරයටත් නැතුවම බැරි කෙනෙක්. ඊයේ ඇගේ තුන්වන විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.උපුටා ගැනීම Sarawita.lk තුළින් මේ ඒ ඡායාරූප පෙළයි,
වර්ථමාන සංගීත කලාවේ නොමැකෙන නාමයක්වන කසුන් කල්හාර ජයවර්ධන නම් ජනප්‍රිය ගායකයාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. කසුන් ඔහුගේ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර ගැනීමට හොටලයකට ගොස් තිබුණා. එහිදී ඔහුට ලැබෙන්නේ නොසිතූ පුදුම කිරීමක්. ඒ හෝටලයේ සේවකයෙකු ඔහු වෙනුවෙන් සකසන ලද කේක් එක ඔවුන්ගේ මේසය වෙත රැගෙන එන්නේ නොසිතූ වේලාවක. පුදුමයට පත්වන කසුන් කේක කපා පවුලේ අයත් […]
ඩිස්නි රාජපක්ෂ රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියක් වගේම ගුරුවරියක් ලෙස වෘත්තීය කටයුතුවල නිරත වෙනවා. හිරු මෙගාස්ටාර්හි ඇගේ නර්ථන සහයක ලෙස කටයුතු කලේ ලලිත් පැරකුම්. දක්ෂ නර්ථන ශිල්පියෙකු වු ලලිත්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් විශේෂ සුබ පැතුමක් ඩිස්නි ඇගේ මුහුණු පොතට එක් කර තිබුණා Happy Birthday බොක්ක,සතුටු සිනා මැද කදුළු සුසුම් මැද ගොඩාක් අභියෝග මැද ජයග්‍රහණය […]
ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩිගේ විවාහය පසුගියදා පැවැත්වුනා. ඔහු විවාහ වුණේ කැනඩාවේ පදිංචි තරුණියක් වන දේශකී ද සිල්වා සමගයි. ඔවුන්ගේ දෙවැනි ගමනේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යවල පල කර තිබුණා. ඡායාරූප පහතින්,