News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ඇරඹේ

Generic placeholder image

දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සදහන් කරනවා.


Oct
22

පළාත් තුළ දුම්රිය ධාවනය ලබන 25 වෙනිදා සිට

Generic placeholder image

පළාත් තුළ දුම්රිය ධාවනය ලබන 25 වෙනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Oct
22

ආසාදිතයින් 276ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 276 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
22

දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කෙරේ

Generic placeholder image

දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.


Oct
22

වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා පාසල්වලදී එන්නත්කරණය අද

Generic placeholder image

වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා එන්නත්කරණය අද අදාළ පාසල්වලදී සිදු කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Oct
22

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Oct
22

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද

Generic placeholder image

20 – 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි. තරඟය අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිත අතර තරගයේ සජීවී තරග අත් දැකීම් විදගැනීමට රැදෙන්න සියත tv සමගින්..


Oct
22

යුධ හමුදාව විසින් සිදු කරන එන්නත්කරණ වැඩ සටහන

Generic placeholder image

යුධ හමුදාව විසින් අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Oct
22

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Generic placeholder image

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.


Oct
22

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කරන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
22

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු […]


Oct
21

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් සිය සේවාලාභින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post