News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

කිරි තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිලත් ඉහළට

Generic placeholder image

බත් පැකට්ටුවක, කොත්තුවක සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් වැඩි කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කරනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සදහන් කරනවා.


Oct
11

තිරිඟු පිටි මිල ඉහළට

Generic placeholder image

තිරිගු පිටි මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කර තිබෙනවා.


Oct
11

වැඩි කළ සිමෙන්ති මිල ගණන්

Generic placeholder image

අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ගණන් ද ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක් රුපියල් 93කින් ඉහළ දමා තිබෙනවා.


Oct
11

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
11

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Oct
11

රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට

Generic placeholder image

රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට රැගෙන එන බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරනවා. මේ අනුව මෙම ගෙන එන සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කලේ.


Oct
11

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ උතුරු ප්‍රදේශයේ අහස වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල […]


Oct
11

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Generic placeholder image

ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා. මේ අනුව ලිට්‍රෝ සමගම විසින්, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 2,750කි. කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. මේ අතර […]


Oct
10

තවත් කොවිඩ් මරණ 35ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
10

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Generic placeholder image

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. අදාල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහතින්, දසුන් ශානක – නායකධනංජය ද සිල්වා – උපනායකදිනේෂ් චන්දිමාල්පැතුම් නිශ්ශංකචරිත් අසලංකඅවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂචාමික කරුණාරත්නවනිඳු හසරංගදුෂ්මන්ත චමීරළහිරු කුමාරමහේෂ් තීක්ෂණඅකිල ධනංජයබිනුර ප්‍රනාන්දු මෙවර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල විකාශන අයිතිය […]


Oct
10

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධීව පුපුරණ ගබඩා කර තැබූ පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී. අදාල පුද්ගලයා විසින් නීති විරෝධීව පුපුරණ ගබඩා කර වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවයි වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.


Oct
10

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post