දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක් රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි. පසුගිය දා ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක මුහුරත් උළෙලකට සාරි විලාසිතාවකින් සැරසී සිටියා. ඒ වෙනුවෙන් ඇයට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. ඡායාරූප පහතින්,
නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගන ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුණත් මේ වන විට ටෙලි නාට්‍ය රැසක සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. නෙත්මි එක් එක් විලාසිතා තුළින් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරන අතර මෑතක දී ඇය වෙනස්ම ආකාරයේ කොණ්ඩ විලාසිතාවකින් සහ සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූ කිහිපයක් ගෙන […]
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි අමිල අබේසේකර කියන්නේ. ඔහු බිරිද වන තේජා සමඟ ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන කෙනෙක් බව ඔබ කවුරුත් දන්නවා ඇති. පසුගිය දා අමිල සහ තේජා ජපානයේ සංචාරයක නිරත වුණා. ඔවුන් එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
කලා ලෝකයේ හැමෝගෙම කතාබහට ලක්වෙන කෙනෙක් තමයි ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන කෙනෙක් වන අතර මේ දිනවල චිත්‍රපට ගණනාවක ඇය රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා. බලන්නකෝ එයාගේ ලස්සන,
නිලූෂි පවන්‍යා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට පිවිසි තාරකාවක්. ඇය සුරූපී ආකර්ෂණීය චරිතයක් ලෙස ද ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ඡායාරූගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් වෙනස් ආකාරයේ සේයාරූ පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.
කාලෙන් කාලෙට අපූරු විලාසිතා මවන ජනප්‍රිය නර්තන ශිල්පිනියක් ලෙස අසේකා විජේවර්ධන හඳුන්වන්න පුළුවන්. ඇය ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ සහ උපුලි පණිභාරතගේ දියණියයි. අසේකා මෑතකදී ඇගේ සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,
නාමල් උඩුගම කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. කාලයක් අසනීපව සිටි ඔහු නැවතත් කරළියට ඇවිත්. නාමල්ගේ බිරිද වන රුවන්ති මංගලාත් ංනප්‍රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාගේ දියණියගේ bride to be party එක පසුගිය දා පැවැත්වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,
සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයේ හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. මෑතකදී ඇය සුදුවතින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
චන්න පෙරේරාගේ සහ ගයත්‍රි ඩයස් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ තරු යුවලක් ගයත්‍රි රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. මේ දෙදෙනාගේ බාල දියණිය තමයි දුආෂා කියන්නේ. ඉතින් ඇයගේ 18 වන උපන්දිනය පසුගිය දා සමරලා තිබුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
එක් චිත්‍රපටියකින් කෙටි කාලයකදී හැමෝම අතරේ ජනප්‍රිය වුණු කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ. මේ වන විට ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් කිවුවොත් හරි. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එහි දී ඇය කහ පැහැති ඔසරියකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.
වගීෂා සල්ගාදු කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්. සිනමාවෙන් ළමා නිළියක ලෙස පැමිණ මේ වන විට පුංචි තිරයේ දඟකාර තරුණියක් විදිහට දකින්න පුළුවන්. සැහැල්ලුවෙන් නිදහසේ කාලය ගත කරන්න කැමති වගීෂා ලස්සන තැනකට ගිහින් ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
රංගන ක්ෂේත්‍රයේ ඉන්න කටකාරම හැඩකාරම විසේකාරම රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඇය රංගන ක්ෂේත්‍රයේ මුල් කාලේ පටන්ම මේ වෙනකන් එක වගේ ජනප්‍රිය කෙනෙක්. ඇය මෑතකදී වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්,