News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

වයස අවුරුදු 18ත් 30ත් අතර පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩ සටහන අද සිට ඇරඹේ

Generic placeholder image

වයස අවුරුදු 18ත් 30ත් අතර පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩ සටහන අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.


Sep
2

ඉලෝන් මස්ක් මචං ඔයා වරදක් තමා කරනවා

Generic placeholder image

ලෝකය තාක්ෂණික අතින් ඉතා දියුණුයි..ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මේ කතා කරන්නේ ඒ තාක්ෂණික දියුණුවේ එක් පැතිකඩක් ගැනයි..


Sep
2

1,952ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,952ක් අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙන අතර ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත පිරිස 378,168ක්.


Sep
2

Pulse Oximeter සඳහා උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

Pulse Oximeter සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රුපියල් 3,000ක් වන බවයි පැවසෙන්නේ.


Sep
2

1904 සේවාව අද සිට දකුණු පළාතටත්

Generic placeholder image

1904 සේවාව අද සිට දකුණු පළාතටත් හදුන්වා දී තිබෙනවා. මේ කෙටි පණිවුඩ සේවාව ආරම්භ කෙරුණේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් කළමනාකරණ කිරීම සහ ඔහුන්ට තොරතුරු ලබාදීම සඳහායි. මේ අනුව දකුණු පළාතේ කොවිඩ් ආසාදනයට ලක්වන පුද්ගලයින් පවතින රෝග ලක්ෂණ සදහන් කරමින් තම උපන්දිනය හා ලිපිනය ඇතුළත් කර 1904 අංකයට කෙටි පණිවුඩය යොමු කළ යුතුයි.


Sep
2

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Generic placeholder image

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබෙන අතර එහිදී දුන් නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා. තරගය සජීවීව සියත TV තුලින් නැරඹිය හැකිය..


Sep
2

කුඩා සිතුල්පව්ව දාගැබ හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

Generic placeholder image

කුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා. ඒ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂවරියගේ ප්‍රධානත්වයෙන්.


Sep
2

දිවයිනේ සෑම රෝහලකම දෛනිකව ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යගෙන් නිලධාරීන්ට උපදෙස්

Generic placeholder image

දිවයිනේ සෑම රෝහලකම දෛනිකව ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා. ඒ අනුව සෑම කොරෝනා රෝගියෙකුටම හිඟයකින් තොරව ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.


Sep
2

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
2

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

Generic placeholder image

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද දිවා රාත්‍රී තරඟයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 2.30.ටයි. ක්‍රීඩා ලෝලී ඔබට මෙම තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.


Sep
2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය අද

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. සංවත්සර සැමරුම අද පස්වරුවේ zoom තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබෙනවා


Sep
2

අද එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන පහතින්

Generic placeholder image

අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 23ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 437 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post