News Line| Off Air
Generic placeholder image

Aug
18

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12ක් වතුර නෑ

Generic placeholder image

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වා වත්තල, හැදල, ඇළකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩ්කන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලිය තුඩුව පාර, දළුපිටිය පාර සහ අක්බාර් පාලම යන ප්‍රදේශවලට අදාළ […]


Aug
18

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා දැමේ

Generic placeholder image

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට එම නගර වල වෙළෙඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක් වසා තැබීමට නියමිතව තිබෙනවා.


Aug
18

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු පළාතේ අහස වලාකුළින් බරව පවතී. මධ්‍යම කඳුකරයේ […]


Aug
17

අද මේ දක්වා ආසාදිතයින් 2,663ක්

Generic placeholder image

අද (17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,663ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
17

ඇමතිතුමියණී, දුකයි දුකයි දුකයි

Generic placeholder image

අක්බර්ගෙයි – බිර්බල්ගේ කතාවක් ගැන ඊයේ අපිට අසන්නට ලැබුණ සිද්ධියක් තියෙනවා… මේ ඒ ගැනයි..


Aug
17

ආසාදිතයින් 2,283ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,283ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 314 ,340ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
17

එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන්

Generic placeholder image

එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් අද නියෝග කර තිබෙනවා. මාස 06 කට පසු ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් නව ආසාදිතයෙක් වාර්තා වීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.


Aug
17

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක් වතුර නෑ

Generic placeholder image

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව හෙට උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වත්තල, හැඳල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියා තුඩුව පාර, දළුපිටිය හා අක්බාර් පාලම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල […]


Aug
17

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනා ගැනේ

Generic placeholder image

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනා ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ බව ඒ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල අතර ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතින් තුන හදුනා ගෙන ඇති බවයි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.


Aug
17

ETF කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වැසෙයි

Generic placeholder image

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබෙනවා.


Aug
17

තවත් නගරයක් වසා දැමේ

Generic placeholder image

තවත් නගරයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය විසින් බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර තිබෙනවා. අද දින සිට දින 06ක් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමනු ඇති.


Aug
17

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දළ සටහනක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post