සුදීක්ෂා සමාධි කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන නව පරපුරේ දක්ෂ නිළියක්. ඒ වගේම ඇය ලස්සන යුවතියක්. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය රෙද්ද, හැට්ටයකින් සැරසී සිටියා. බලන්නකෝ ගැමි කෙල්ලක් වගේ හැඩවී ඉන්න අපූරුව එම ඡායාරූප පහතින් බලන්න,
රශිප්‍රභා සන්දීපනී කියන්නේ කාගෙත් ආදරය දිනා සිටින සිනමාවේ වගේම ටෙලි තිරයේත් එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක්. ඇය රංගනයට පමණක් නොවෙයි නිරූපණයටත් දක්ෂ චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් සමග ඡායාරූගත කිරීම් ඇය සමාජ මාධ්‍යයට එක් කරනවා. හින්දි නිලියක් වගේ ලස්සන ඇයගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපගේ නෙත […]
පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ වගේම මේනක රාජපක්ෂ කියන්නෙත් පුංචි තිරයෙන් ආ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මොවුන් දෙපළගේ හුරතල් පුංචි දියණියන් දෙදෙනා තමයි මේලි සහ නෝරි කියන්නේ. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. මේ ආදරණීය කැදැල්ල මේ වන විට විදේශගතව සිටින අතර මොවුන් […]
කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හඳුන්වන්න පුළුවන්. ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් නැති ඇය සුන්දර යුවතියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. කාලෙන් කාලෙට සුන්දර විලාසිතා තුළින් ඇයව දකින්නට ලැබෙනවා. මේ පාර නම් ශලනි වෙනස්ම විලාසිතාවකින් සැරසී සිටියේ. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
කලා තරු අතර අතිශය ජනප්‍රිය දිදුලන තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. පුංචි දියණියකගේ මවක් වුනත් සුරූපී බව නම් අඩු වෙලා නෑ. ඇය කාලෙන් කාලෙට එක් එක් විලාසිතාවන් කරන චරිතයක්. මෑතකදී දිනක්ෂි ඇයගේ අලුත්ම සිනමාවේ මංගල දර්ශනය දිනයේ සුන්දර ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එහි ඡායාරූප පහතින්,
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් සිනමාවේත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදාරි වර්ණකුලසූරිය හදුන්වන්න පුළුවන්. උදාරි පසුගිය දා ඇමෙරිකාවේ සංචාරයකට ගොස් තිබුණා. ඇය ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා. ඡායාරූ පහතින්,
අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්. පසුගිය දා ඔහු යුග දිවියට ඇතුළත් වුණා. ඔහු අතිනත ගත් සුරූපිණිය නමින් නිකේෂලා. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,
ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක් විදියට ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි හඳුන්වන්න පුළුවන්. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. ඇය නිතර ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා. මෙම ඡායාරූප පෙලේ […]
අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්. ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ. ඇය මවක් වුනත් තවමත් එදා වගේම සුන්දරයි. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට පැමිණි ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දා ඇය තම දියණිය සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි.
ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්. ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යවලත් ඇය සක්‍රීය චරිතයක්. ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. නමුත් ඇය ඔසරියකින් හැඩවෙන්නෙ කලාතුරකින්. ඡායාරූප පහතින්,
කවිහාරි හපුතන්ත්‍රි සහ හෂාන් රත්නායක කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. මේ දෙදෙනා විටින් විට විවිධාකාරයේ ඡායාරූගත කිරීම් වලට පෙනී සිටිනවා. එලෙස සිදුකරන ඡායාරූගත කිරීම් බොහෝ කතාබහට ලක්වන ආකාරයේ ඒවායි. මෑතකදී ඔවුන් බටහිර පන්නයට හැඩ වී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එම ඡායාරූප දක්නට ලැබුණා. එම […]
කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිත දෙකක් තමයි සංගීත්, දිනිති කියන්නේ. සංගීත් සතරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම චායාරූප ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ ගායකයෙක්. ඔහුගේ පවුලම කලාවට සම්බන්ධ කලා පවුලක්. දිනිති කියන්නෙත් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක්. පසුගිය දා මේ ආදරණීය දෙපළ යුග දිවියට පිවිසුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඒ දෙන්නා අමතක කළේ නෑ. […]