ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවි යහැක. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ […]
යතුරුපැදියක් හමුදා ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මරණයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ හබරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් […]
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට පැවසීම ගැන සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද උදෑසන පැමිණ තිබෙනවා.
ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු විශ්වාසයයි. ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් අද(11) රාත්‍රීයේ සිට හෙට(12) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී […]
ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති ඒ අනුව මෙරටින් වාර්තා වී තිබෙන සමස්ත මරණ ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර අලවතුගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකු ද වන බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ 11.30 ට පමණ වාහනයක් තුල තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. මෙම මළ සිරුර හමුව ඇත්තේ කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබීයදි. අදාල මෝටර් රථය හා එහි සිටි පුද්ගලයා මෙලෙස සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. අදාල මියගිය පුද්ගලයා කළුබෝවිල, ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු […]
නැගෙනහිර, ඌව ස හඋතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර, වයඹසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි දඇති වේ. මධ්‍යම, සබරගමුව, […]
කොරෝනා ආසාදිත ව සිටි ඉන්දීය සුපිරි තරුවක් වූ අමිතාබ් බච්චන් හට මේ වන විට ඇස් අන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ පිළිබවද අදහස් දක්වමින් අමිතාබ් බච්චන් සදහන් කරන්නේ ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වී නොමැති බවත් පොත් පත් කියවන්නටත් , ලියන්නටත්, එකවර කිසිවෙකු […]
කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවි නියෝජිතයින් 1500ක පමණ පිරිසක් විරෝධතාවක නිරත වන බවක් වාර්තා වෙනවා. ඒ හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන කිහිපයක් දින 53ක් පුරා නිරත වන සත්‍යග්‍රහයට සහය පළ කරමින්. මේ අනුව කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට ප්‍රදේශයෙන් අවහිර කර ඇති බවයි වැඩි […]
ක්‍රීඩාව සදහා මසුන් අල්ලන එක්තරා පුද්ගලයෙක් සිය රාජකාරි ස්ථානයේ ප්‍රධානීයා තමන් හට මේ ක්‍රීඩාව සදහා යෑමට ආරධනා කල බවක් අදාල පුද්ගලයා සිය බිරිදට සදහන් කරනවා. මේ ගමන යෑමට සිය ස්වාමියාට සියල්ල සුදානම් කර දුන් බිරිදට, හොරෙන් ගිය ගමන මාට්ටු වුණ හැටි… වැඩි විස්තර
අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර හමුවක් පැවැත්වී තිබෙනවා. ඒ පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කුඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදවයි. මේ අතර එම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදව නීතිපතිවරයා අගරදගුරු හිමියන් දැනුවත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.