News Line| Off Air
Generic placeholder image

Mar
5

දිනිතිගේ Australia ගමන

Generic placeholder image

දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල කලා ලෝකේ හැමෝගෙම අවධානය දිනාගත් කලා තරු යුවලක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටිනවා. දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල ද ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගිය දා ඇය ඕස්ට්‍රේලියාවේ Phillip Island වල ගත් සුන්දර ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
4

සචිනිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇය ඉන්දියාවේ සංචාරයක නිරත වී අලංකාර ඡායාරූපගත කිරීමකට පෙනී සිටියා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
4

සාරි විලාසිතාවෙන් හැඩ මවන නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
2

සිනෙතිගේ Birthday Shoot එක

Generic placeholder image

සිනෙති අකිලා කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම රිදී තිරයේ වගේම පුංචි තිරයේත් රංගනයට දායක වූ රංගන ශිල්පිනියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා උපන්දිනය වෙනුවෙන් සුරංගනාවියක් ආකාරයට හැඩවී ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
2

අංජලී – තරිඳුගේ විවාහ සංවත්සරය

Generic placeholder image

සිනමාවේත් පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ. අංජලී සහ ඇයගේ සැමියා වන තරිඳු පෙරේරා බොහොම සතුටින් සහ ආදරයෙන් ඉන්න යුවලක්. එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
1

කස්තුරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්. පසුගිය දා ඇය ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
1

අභිෂේකාගෙන් දූ fairyට අපූරු තෑග්ගක්

Generic placeholder image

අභිෂේකා විමලවීර නව පරපුරේ ගායන ශිල්පීන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ගායිකාවක්. පසුගිය දිනක ඇයගේ දියණිය වන ෆේරිගේ උපන්දිනය යෙදී තිබුණා. එහිදී ඇය දියණියට අපූරු තෑග්ගක් දීලා. ඒ ෆේරිගෙ යාළුවෝ එකතු කරගෙන අභිෂේකා විනෝද වෙන්න ලස්සන තැනකට ගිහිල්ලා. එහිදී ගත් ඡායාරූප පහතින් බලන්න.


Feb
29

ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින්

Generic placeholder image

ශලනි කියන්නේ හැමෝම ආදරය කරන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ශලනි සහ ඇයගේ සැමියා වන නිහත ගොඩක් ආදරණීය යුවලක්. පසුගිය දවසක ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින් තිබුණා. ඔවුන් දෙදෙනා එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Feb
29

චමත්කාගේ වෙනස්ම ආකාරයේ Birthday Shoot එක

Generic placeholder image

චමත්කා ලක්මිණි කියන්නේ සරාගී ලොව කැළඹූ රංගන ශිල්පිනියක්. ඇය සිනමාවේ ඕනෑම චරිතයක් අභියෝගයක් ලෙස බාරගෙන සාර්ථකව නිම කරන කෙනෙක්. පසුගිය දා ඇයගේ Birthday එක වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Feb
28

අමන්දා – ඩයස්ගේ Photoshoot එක

Generic placeholder image

අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. ඇය වෘත්තියෙන් නිරූපිකාවක් වන අතර නිරන්තරයෙන්ම ඡායාරූප වලට පෙනී සිටිනවා. පසුගිය දවසක ඇයගේ සැමියා වන ඩයස් සමඟ සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Feb
28

හංස ජෝඩුවක් වැනි මාධවී – කසුන්

Generic placeholder image

ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඇයගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ දෙදෙනා පසුගිය දා උත්සවයක් සඳහා සහභාගී ‌වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඔවුන් දෙපළ හංස ජෝඩුවක් ලෙස සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Feb
27

උඩරට මනාලියක් වූ චතූ රාජපක්ෂ

Generic placeholder image

චතූ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදනයටත් දක්ෂ කෙනෙකි. පසුගිය දිනක ඇය රක්ත වර්ණයෙන් උඩරට මනාලියක් ලෙස සැරසී ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post