News Line| Off Air
Generic placeholder image

Jan
17

ඉන්දියානු පන්නයට හැඩ වුණු රශිප්‍රභා

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන ඇය‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපයන් සඳහා ඇය ඉන්දියානු පන්නයේ මනාලියක් ලෙස සැරසි සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
17

මාව control කරන අලුත් එක්කෙනා

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. දියණිය සමග සිටිනා ඡායාරූ හා සටහන් ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කරනවා. පසුගියදා ඔහු අපූරු සටහනක් සමග දියණිය හා සිටින ඡායාරුපයක් එලෙස […]


Jan
16

ඇය ලිය විය…උදාරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

රිදී තිරයට නැතිවම බැරි ඇය උදාරි වර්ණකුලසුරිය. එකිනෙකට වෙනස් ආකාරයේ චරඑිත තුළින් ඇය ප්‍රේක්ෂකයා වෙත සමීප වෙනවා. පහත දැක්වෙන්නේ ඇගේ අලුත්ම ඡායාරූගත කිරීමයි


Jan
16

චූටි කායාගේ ජීවිතයේ ලස්සන දවසක්

Generic placeholder image

නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ පුංචි දියණිය කායාගේ ජිවිතයේ ලස්සන දවසක් පසුගියදා උදා වුණා. ඒ ඇගේ අකුරු කියවීමේ දවස අම්මයි තාත්තයි එක්ක ගත කරලා තිබුණේ මෙහෙමයි,


Jan
15

ශෙහානි කහඳවලගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අපූරු ඡායාරූප කිහිපයක් ‌දක්නට ලැබුණා. එය පහතින් බලන්න,


Jan
15

දුනිත් හා දුෂ්මන්ත උපන්දින සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කියන්නේ. පසුගියදා ඔවුන් උපන්දින සැමරුවා. මේ දෙදෙනාගේ උපන්දින සමරන්න පැවති ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අවසන් මහා තරඟයෙන් පසුව අපූරු සැමරුමක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jan
14

උපන්දිනය වෙනුවෙන් උදේශ්ගෙන් Photoshoot එකක්

Generic placeholder image

උදේශ් ඉන්දුල කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහු ආදරණීය බිරිඳ හා පුංචි පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,


Jan
14

මගේ ජිවිතේ ඉරයි හඳයි දෙකම නැති පාලූ හිස් අහසක්

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා. අම්මයි තාත්තයි කියන්නේ දරුවෙක්ගෙ ජිවිතේ ඉරයි හදයි වගේ… අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්, හැබයි මං මේ අහසේ තනි වෙන්නෑ. මම […]


Jan
13

ඉතාලියේ තනිවුණු රයිනි

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා. ඒ ඉතාලියේ සිටයි. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
13

ධනාගේ දියණිය ආන්‍යාගේ උපන්දින සාදය

Generic placeholder image

රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට ධනංජය හා ඔහුගේ බිරිඳ අමතක කළේ නෑ. ඒ සඳහා ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
12

කොහොමද ඒ දෙන්නාගේ හැඩ ?

Generic placeholder image

මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන කියන්නේ ක්ෂේත්‍රෙය් සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. විවාහ වී තවම එතරම් කාලයක් නැති මේ දෙන්නා අපූරු ඡායාරූගත කිරිමක් සිදු කර තිබුණා. එය පහතින් බලන්න,


Jan
12

ශලනිට තවත් සම්මානයක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. ඒ වගේම ඇය සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය නැවතත් 2023 වසර සඳහා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post