News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

නූලෙන් බේරුණු දුම්රිය අනතුර (PHOTO )

Generic placeholder image

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර මෙට්‍රෝ දුම්රිය ස්ථානයක ගමන් කරමින් තිබු දුම්රියක් එම ධාවන පථ කඩාගෙන ගොස් ඒ අසල තිබුණු විශාල තල්මස්මුර්තියක් අසල ගැටී දුම්රිය නතර වී තිබෙනවා. එම තල්මස් මුර්තිය නිසා සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුර වැලකි තිබෙන බව වාර්තා වෙනවා. එසේ නොවුනානන් දුම්රිය පහල ජලාශයකට වැටිමට ඉඩ තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Nov
4

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් යළි ඇරෙයි

Generic placeholder image

තොග වෙළඳාම් කටයුතු සඳහා කොළඹ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද යළි විවෘත කෙරුණා. එලෙස විවෘත කෙරුණේ, බෝකුන්දර, රත්මලාන, මීගොඩ ,වේයන්ගොඩ සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථානයි. කෙසේ වෙතත් එම ආර්ථික මධ්‍යස්ථානවල සිල්ලර වෙළඳාම් කටයුතු සිදු නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විෂබීජහරණය කර ඇති අතර සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත […]


Nov
4

රට තවදුරටත් අවදානම්! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

Generic placeholder image

පී.සී.ආර් පරීක්ෂණ සිදු වීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, එම ප්‍රමාදය කඩිනමින් නිවැරදි කර නොගතහොත් රට තවදුරටත් අවදානම් සහගත විය හැකි බවයි. පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයා බලා ඒවා වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා […]


Nov
4

ජෝ බයිඩ්න්, ට්‍රම්ප් පසු කරමින්?

Generic placeholder image

ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වදින ජෝ බයිඩ්න් පෙරමුණේ පසුවන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට ප්‍රාන්ත 50න් 31ක ප්‍රතිඵල නිකුත් වී අවසන් වන අතර කොට්ඨාස 192ක ජය හිමි කර ගැනීමට ජෝ බයිඩ්න් සමත්ව සිටිනවා. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන […]


Nov
4

හදිසියේ අසනීප වී මිය ගිය 24 හැවිරිදි තරුණියට කොරෝනා නැති බව අනාවරණය වෙයි

Generic placeholder image

පන්නල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන 24 හැවිරිදි තරුණියක් හදිස්සියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය පුවතක් ඉකුත් දා වාර්තා වුණා. එහිදී ඇයගේ හදිසි මරණය කොරෝනා මරණයක් ද යන්න අනාවරණය කර ගැනීම සදහා pcr පරීක්ෂනයක් ද සිදු කෙරුණා. කෙසේ වෙතත් එහි වාර්තා අනුව මිය ගිය මෙම තරුණියට කොරෝනා වෛරසය […]


Nov
4

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 8266ක් දක්වා ඉහළට

Generic placeholder image

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8266ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 7225 දෙනා එම කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා. මේ අතර යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 34 දෙනකෙු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද දිනය තුළ සිය […]


Nov
4

පෑලියගොඩ කොරෝනා පොකුරේ බිහිවීම සොයා ගනී

Generic placeholder image

දින 13 ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් 5513 ක් මෙරටින් වාර්තා වූයේ පෑලියගොඩ කොරෝනා පොකුර සම්බන්ධවයි. ඒ අනුව මෙතරම් ඉක්මනට මෙම පොකුර හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වුයේ එනම් B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැතිර තිබෙන්නේ මුදල් නෝට්ටු මගින් බවට මේ වන විට කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා. මේ අතර මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිති […]


Nov
3

දිවයින පුරා කොරෝනා වෛරසයේ පැතිරීම

Generic placeholder image

අද දිනය තුළ දිවයින පුරා කොරෝනා වෛරසයේ පැතිරීම පහත පරිදි වේ :


Nov
3

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමට ක්ෂණික දුරකතන අංක කිහිපයක්

Generic placeholder image

කොරෝනා වෛරසය සම්බන්ධ හදිසි හා වැදගත් සිද්ධීන් දැනුම් දීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමට ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය නිවේදනය කළා. ඊට අමතරව විද්‍යුත් තැපැත් ලිපියක් ද හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය පහතින් : කාර්යයභාර නිලධාරී (Duty Officer) – 011 2 860 002 / 011 […]


Nov
3

ආසාදිතයින් 137කින් යුත් තවත් කොරෝනා කණ්ඩායමක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර සෙසු 132දෙදෙනා හඳුනාගෙන ඇත්තේ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. එම 137 දෙනාගේ ආසාදිත කණ්ඩායම හඳුනා ගැනීමත් සමග අද දිනය තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ […]


Nov
3

ඇමරිකානු ජනපති සටනේ ඡන්ද විමසීම ඇරඹෙයි (ඡායාරූප)

Generic placeholder image

ඉදිරි සිව් වසර සඳහා ඇමරිකාවේ පාලන බලය හිමිවිය යුත්තේ කාට ද යන්න පිළිබඳ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීම මෙවර පැවැත්වෙන්නේ කොරෝනා වෛරසයෙන් ලොව සියලු රටවල් පරදා ඇමරිකාව ප්‍රමුඛ ස්ථානය ගෙන සිටින පසුබිමකදී වීම ද විශේෂත්වයක්. මෙවර ජනාධිපති සටනේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින වත්මන් ජනාධිපති […]


Nov
3

23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ නිවසේදී මියගිය කාන්තාවකගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බවත්, මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් […]


News Articles
Latest Videos
Most Popular Post