උදාරි වර්ණකුලසූරිය ගැන අප කවුරුත් දන්නවනෙඅැය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ වගේම මනා රූ සපුවක් ඇති රංගන ශිල්පිනියක්..අැගෙ රංගන හැකියාව නිසාම අැය අපගේ සිත් දිනාගෙන සිටිනවා. උදාරි මේ දවස්වල ඉන්නේ විදෙස්ගතවඅැය පසුගිය දිනකදී තුර් කි හි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණාඑම ඡායාරූප පහතින්
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය තාරකාවක්. ඇය දැන් පුංචි දියණියකගේ මවක්. ඇය නිතරම උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වෙනවා. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී සහභාගී වූ උත්සව අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
මෙරට ප්‍රවීණ කලා ශිල්පිනියක වන වීණා ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගෙන් අපුරු පුදුම කිරීමක් ලැබී තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමග සිදු කර තිබූ සුන්දර ඡායාරූ ගත කිරීමක් නෙත ගැටුණා. එය පහතින් බලන්න,
කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. ඔහු සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය බිරිඳ සමග 2012 වසරේ ගිය බැංකොක් සවාරියේ මතකයන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සමගම ඔහු ආදරණීය සටහනක්ද එකතු කර තිබුණා. ඡායාරූ හා සටහන පහතින් බලන්න,
යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ නවීන පන්නයේ සාරි විලාසිතාවකින් හැඩ වෙලා. එම ඡායාරූප පහතින් බලන්න,
ඩිලූෂි කියන්නේ කවුරුත් ආදරය කරන සුන්දර නවක රංගන ශිල්පිනියක්. ඇය පසුගියදා ඉන්දියානු පන්නයට හැඩවී විවාහ ගිවිසගැනීම සිදුකර තිබුණා. ඇගේ ඒ සුන්දර දිනය කැමරා කාචයේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි,
නෙහාරා කියන්නේ කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුළද සක්‍රීය රංගන ශිල්පිනියක් .නමුත් ඇය මේ වනවිට රංගනයෙන් ඈත් වෙලයි ඉන්නේ ඇය රංගනයෙන් ඈත් වුණේ ඇයට පුංචි දුවලා දෙන්නෙක්ම ඉන්න නිසානේ.. ඒ අතර ඇය තම උසස් අධ්‍යාපනය කරන්නත් අමතක කලේ නෑ.ඇය මීට මාස කීපයකට කලින් ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නෙ ඇගේ උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක.. ඒ උත්සාහයේ අවසානයේ […]
සාරංග – දිනක්ෂි කියන්නේ කලා ලොවේ ඉන්න ආදරණීය යුවලක්ඒ වගේම මේ දෙන්නා ඉතා දක්ෂ වගේම ජනප්‍රිය යුවලක්නේ මේ නිසාම මේ දෙදෙනාට විවිධ උත්සව අවස්ථාවන්වලට සහභාගි වෙන්න ආරාධනා ලැබෙනවා.. පසුගිය දිනක තවත් සහෝදර කලා ශිල්පිනියකගේ ආරාධනයකට මේ දෙන්න මේ ගිහින් තිබුණා.එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් කරන්න මෙ දෙන්නා අමතක කලේ නෑ .
මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණේ ඇගෙ විවාහ සංවත්සරය උදෙසායි. මෙදින ඇය උත්සව අවස්ථාවක්ද පවත්වා සැමරු අතර එයට තවත් කලා තරු රැසක් සහභාගී වී සිටියා . […]
චිලී හෙවත් තිලංක ප්‍රනාන්දුව නොදන්නා කෙනෙක් නොමැති තරම්.ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් ඔහුට චූටි පුතෙක් ඉන්න බව අපි කවුරුත් දන්නවානේඑහෙත් චිලී දැන් පුංචි පුතුන් දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. ඔහු එම සතුට සමාජ මාධ්‍යට එක් කර තිබුණේ මෙහෙමයි https://fb.watch/ovZdr6j2b0/
විනූ සිරිවර්ධන කියන්නේ කලා ලොවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්නෙ,ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ විදෙස්ගත වෙලා. ඒත් ඉතින් මේ ගමනට එකතු වෙන්න කසුන්ට බැරි වෙලා…විනූ විදෙස්ගත වූණේ තම නංගිව බලන්න කියලයි ආරංචිය අක්කයි නංගියි මේ දවස්වල ජපානේ ලස්සන තැන්වල ඇවිදින්න යනවාලු. එහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ තම සමාජ මාධ්‍යට පල කර තිබුණාඑම ඡායාරූප පහතින්,