News Line| Off Air
Generic placeholder image

Oct
16

නිරෝධායනයට යන්න කියන්න ආ හමුද නිලධාරියා පිටුපස සුනඛයෙක් ලුහුබදින්න සලස්වයි

Generic placeholder image

නිරෝධායනය සිදු කිරීම සදහා සුදානම් වන ලෙසට දැන්වීමට පැමිණි හමුදා නිලධාරියෙකුට සිදු වූ අකරතැබ්බයක් ගැන පුවතක් වාර්තා වෙනවා. එනම් අදාල නිලධාරියා විසින් පසු ගියදා කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් නිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට පැමිණි විටදී එම කාන්තාව විසින් නිවසේ සිටි සුනඛයා ලිහා අදාල නිලධාරියව සපා කෑමට සලස්වා අනතුරක් සිදු කිරීමට තැත් […]


Oct
16

කොළඹ 275කගේ පී.සී.ආර්.වාර්තා අද නිකුත් වෙයි

Generic placeholder image

කොළඹ නගරයේ කොරෝනා අසාදිත බවට සැකපිට 275 දෙනෙකු පීසීආර් පරික්ෂණවලට ඊයේ ලක් කෙරුණු අතර එම වාර්තා අද දිනයේ නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා. අදාල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත්තේ කොළඹ මැනිං වෙළඳපොළේ හා බස් නැවතුම්පොළේ 100 දෙනෙක්ද, යූනියන් පෙදෙසේ මහල් නිවාස සංකීරණයක හා ඒ අවට ප්‍රදේශයේ 100 දෙනෙක්.


Oct
16

රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනියි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරනගෙන තිබෙනවා. ඒ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ – 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදීයි. ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු රිෂාඩ් මන්ත්‍රීවරයාගේ බිරිදගෙන් එම ප්‍රකාශය ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මේ අතර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ […]


Oct
16

අගමැති සහ ඉන්දීය මහකොමසාරිස් හමුව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේ දී සහයෝගීතාව ඇතිකරගත හැකි ක්ෂේත්‍ර පිළිබද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, පසුගිය මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසුවිපරමක නිරත වීම මෙම […]


Oct
16

අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස යෝෂිත රාජපක්ෂ පත් කරයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.


Oct
16

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරු දකියි

Generic placeholder image

මුලතිව් – කෝකිලායි මාර්ගයේ සිලාවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොකිලායි දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරතවෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් සැරයන්වරයා මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. මෙලෙස මියගියේ, උලපනේ, ගම්පොළ […]


Oct
16

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු ජ’ පුර සරසවිය අසල තැනකයි නවාතැන් ගෙන සිටින්නේ.


Oct
16

යුරෝපයේ වෙෙරස ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම

Generic placeholder image

යුරෝපයේ කොරෝනා වෙෙරස අාසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කළේ. එහෙත් වෛරසය ව්‍යාප්ත වීම මර්දනයට පැන වූ රෙගුලාසි ලිහිල් කළහොත් ලබන වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ […]


Oct
16

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසිසහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇති වේ. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැක.


Oct
16

කොළඹ මහනගර සභාවේ නිවේදනය

Generic placeholder image

සිය සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලුම අයදුම් පත්‍ර මහනගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවෙන් භාරගැනීමට කටයුතු යොදා ඇති බව කොළඹ මහානගර සභාව නිවේදනය කළා. නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතාවට මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙසයි. වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි […]


Oct
16

ඇදිරිය පැන වූ ප්‍රදේශවල වෙළදසැල් උදෑසන 8 සිට විවෘතයි

Generic placeholder image

අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල වෙළදසැල් හා ඔෞෂධහල් අද දිනය තුළ විවෘතව තැබීමට රජය තීරණය කළේ ඊයේ පස්වරුවේයි. එ් අනුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල අාහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඔෞෂධහල් විවෘතව තැබෙනු අැති. අද දිනයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජනතාව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක […]


News Articles
Latest Videos
Most Popular Post