ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි ගැන මේ දිනවල බොහෝදෙනා කතා වෙන්නේ ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. ඇය ඇගේ මංගල දිනය වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කර තිබුණා. එම ගීතය නැරඔුම් වාර මිලියනයක් පසුකර තිබුණා. එම රසික ආදරය පිළිබද ශලනි ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය ගිණුමේ සටහන් කරන්නටත් අමතක කළේ නෑ. එය පහතින් බලන්න, “එයා වෙනුවෙන් […]
ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන් සමාජ මාධ්‍යයෙත් හරි ජනප්‍රියයි. පසුගියදා මේ දෙදෙනා සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප කිහිපයකට රසිකයෙකු සටහනක් තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි, “ඕනම ගැහැණියක් හරිම කැමැති ආදරනීය සැමියෙක් ගේ ආදරය රැකවරණය ලබන්න ඒක අපි හැමෝටම ලැබෙන්නේ නෑ.නමුත් ඔයාලා දෙන්න ඒ සතුට නිහතමානීව […]
මේ දිනවල බොහෝ දෙනා කතාවෙන යුවලක් තමයි ශලනි සහ නිහත කියන්නේ. ඒ දින ගණනක් පුරා විවිධ සම්ප්‍රදායන් වලට අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණු ඔවුන්ගේ විවාහය නිසා. ඉන්දියානු විලාසිතාවට සැරසුණු ශලනිගේ විවාහයේ අවසන් උත්සවයෙන් පසු ඇය විදේශ ගත වන බව සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එලෙස ඇය සැමියා සහ බිරිඳ ලෙස පළමු ගුවන් ගමනට එක් වූ බව […]
ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි පුංචි අමුත්තිය තමයි ක්රිෂාර්යා. ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් දෙදෙනා පසුගියදා සිය දෙවන විවාහ සංවත්සරය සැමරුවා. ශේෂාද්‍රි ඒ පිළිබඳව මතකය අවදි කර තිබුණේ මෙහෙමයි,
කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය වකවානුවේ ඇය පිළිබඳ බොහෝ කතා මැවුණා වගේම මේ දිනවලත් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය මාතෘකාවක් තමයි ශලනි කියන්නේ. ඒ ඇය පසුගියදා සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට පිවිසුණු නිසා. එම විවාහ මංගල්‍යයේ ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිටියා. ඇගේ සුන්දර විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න,
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක්. සමාජයේ කාලයේන් කාලයට විවිධ කතා මවන මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට එක් වූ මොවුන් දෙදෙනා සිය විවාහය ගැන මුල් වරට මාධ්‍යයට කිවුවේ මෙන්න මේ වගේ දෙයක්, සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන
රිදී තිරයේ වගේම ටෙලි තිරයේත් දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී කියන්නේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන කෙනෙක්. ඇය තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර මනාලියක් සේ හැඩගැන්වී සිටින ඡායාරූ පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
කලා ලෝකයේ සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. ඔහුගේ වෙනස් ආකාරයේ චරිත ප්‍රේක්ෂකයා රස විඳින්නේ හරිම ආසාවෙන්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. පවුලේ සියළුදෙනා සමග ඔහු උපන්දිනය සැමරූ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
සමනලී ෆොන්සේකා කියන්නේ කාගේත් ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එහි ඇය සාරියකින් හැඩවී සිටි අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සම, හිසකෙස් ඇතුළු සියළුම රූපලාවන්‍ය සත්කාර සඳහා නැතුවම බැරි විශ්මිත පලතුරක් තමයි ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් කියන්නේ. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කළාපයේ බහුලව වැඩෙන මෙය වර්තමානයේ ලංකාවේ සියළු ප්‍රදේශයන්හි දැකගන්නට පුළුවන්. විටමින් A , C , E හා K වලින් පොහොසත් ගස්ලබු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද පරිපූර්ණයි. මීට අමතරව මැග්නීසියම්, පොටෑසියම්, නයිසින් හා කැරොටින් මෙන්ම […]
එදා වගේම සුන්දරත්වය එකළෙස පවත්වාගෙන යන කෙනෙක් තමයි අශිකා කියන්නේ. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා උපන්දිනය සැමරූ ඇය ඒ වෙනුවෙන් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,
ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය වකවානුවේ නම් ඇය ගැන බොහෝ කතා මැවුනා. ඒ වගේම ඇයගේ විවාහය ගැනත් විවිධාකාර පුවත් සංසරණය වුණා. ඇගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා ඇගිලි ගනිමින් සිටියා. අද ඒ දිනයයි. ඇය ඊයේ චාම් මංගල උත්සවයකින් සිය මංගල දිවිය ආරම්භ කර තිබෙනවා. ඉතින් ඇයගේ […]