News Line| Off Air
Generic placeholder image

Jul
10

20 වෙනි විවාහ සංවත්සරය සමරන රොෂාන් ප්‍රනාන්දු

Generic placeholder image

මෙරට ප්‍රසංග කලාවේ දැවැන්තයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහුගේ ගීතයක් කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගන්නවා. වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය තුළත් ඔහු ඉතා සාර්ථකයි. ඔහු‌‌ දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ ආදරණීය බිරිද නමින් තිළිණි. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 20ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන් සමාජ මාධ්‍යයෙ ආදරණීය සටහනක් තබා තිබුණා. […]


Jul
10

කලා ලොව ආක්‍රමණය කළ සහෝදරියන් තිදෙනා

Generic placeholder image

සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් සහ ශ්‍රියානි ප්‍රියසාද්ගේ ආදරණීය දියණීයන් තිදෙනාත් කලා ලොව ආක්‍රමණය කර අවසන්. ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින මොවුන් ‌තිදෙනා සෑම අංශයකින්ම දක්ෂතා දක්වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මේ අක්කලා නංගිලා තිදෙනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
10

රෝහලේ සිටින පියාට මාධවීගෙන් ලැබුණු උපන්දින සුබ පැතුම

Generic placeholder image

හදීසි අනතුරකට ලක්වූ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහුගේ වැඩිහමල් දියණිය මාධවී පසුගිය කාලයේ ඔහු උපන්දිනය සැමරූ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින් එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් […]


Jul
9

සැබෑ කරගත් සිහිනය ගැන අනූජ් කියූ කතාව

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම් නළුවෙක් තමයි අනූජ් රණසිංහ කියන්නේ. ඔහු මීට මාස කිහිපයකට පෙර විවාහ වුණා. ඔහු මේ දිනවල නවසීලන්ත සංචාරයකයි සිටින්නේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. මෙම නවසීලන්ත ගමනේදී ඔහු සිහිනයක් සැබෑ කරගෙන තිබුණා. ඒ ඔහුට යන්න ආසාවෙන් සිටිය තැනකට යන්න අවස්ථාව උදා වූ නිසා. ඔහු ඒ පිළිබද සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ විදිහටයි, “මේ […]


Jul
9

සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන්ගේ 3වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි. පසුගියදා ‌මේ දෙදෙනා විවාහ උත්සවයකට සහභාගී වෙලා තිබුණා. එහිදී ඔවුන් ලබාගත් ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප […]


Jul
9

කවින්ද්‍යා කළකිරීමෙන්ද?

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරිගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අදිකාරි මව්පියන් මෙන්ම සංගීත ලෝකය ජයගෙන තිබෙනවා සමාජ මාධ්‍යය තුළත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය කළකිරීමෙන් මෙන් සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ මිනිසුන් පිළිබදවයි. එම සටහන පහතින් බලන්න,


Jul
8

පබෝධාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පබෝධා සංදිපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ඇයටම අනන්‍යය වූ දක්ෂතාවයක් හා ජනප්‍රියත්වයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය වකවානුවේ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා අධ්‍යක්ෂනය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසාම ඇගේ ජනප්‍රියත්වය දෙගුණ වුණා. ඇය පුතෙකු‌ගේ මවක්. ඇගේ පුතු සවේන්ගේ 10වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ඇය පුතුගේ උපන්දිනය වෙනුවෙන් පුතුගේ යහළුවන් එක්ක පුංචි සාදයක් පවත්වා තිබුණා.එම සාදයේ ඡායාරූප ඇය […]


Jul
8

මේ සංගීත් – දිනීද?

Generic placeholder image

රැෆෙල්ලා ප්‍රනාන්දු මේ වසරේ එළි දැක්වූ RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා. තෝරාගත් රංගන ශිල්පීන් කිහිපදෙනෙකු යොදාගෙන සිදුකල මෙම කැලැන්ඩරයට පෙනී සිටිමට අවස්ථාව ලද වාසනාවන්ත යුවළක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ. මොවුන් දෙදෙනා ලබාගත් එම ඡායාරූප රැෆෙල්ලා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
8

මෙල්බන් නුවර සැරසූ විශිෂ්ටයින්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා අතරින් ඉහළින් සිටින ඔවුන් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගොස් විදේශගතවයි සිටින්නේ. ඒ තිලකරත්න ඩිල්ශාන්, ලසිත් මාලිංග. මොවුන් සිය පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා. මෙල්බන් නුවර පැවති රාත්‍රී සාදයකදී පරණ යහළුවන් මුනගැසුනු ඔවුන්ගේ සාදයට නුවන් කුලසේකරත් සහභාගී වෙලා තිබුණා එහිදී ගත් ඡායාරූප මාලිංග සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ.


Jul
7

නිපුනිකා සැමියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිණියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිගිතියකගේ මවක්. නිපුණිකා සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඔහුගෙන් මේ පුංචි පවුලට ලැබෙන ආදරය , රැකවරණය ගැන ඇය එහි සදහන් කර තිබුුුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Jul
7

සචිනි අයෙන්ද්‍රාගේ සුන්දර ඡායාරූ පෙළ

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය විවාහ මංගල්‍යයකට සහභාගී වී ලබාගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ‍ එම සටහන පහතින් බලන්න,


Jul
7

මේ දිනවල තීක්ෂනට තිබෙන ප්‍රශ්නය

Generic placeholder image

රියැලිටි තරගාවලියක් හරහා ක්ෂේත්‍රයට පැමිණ තමන්ටම අනන්‍යය වූ හඩක් ගොඩනගා ගත් ඔහු ජනප්‍රිය ගායක තීක්ෂන අනුරාධයි. තීක්ෂන පුංචි දගකාරයන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය අතර පොඩ්ඩන් දෙදෙනාගේ විවිධ දගකාරකම් එයට එක් කරනවා. තීක්ෂන පසුගියදා ඔහුගේ පුංචි පුතා සෑදු කඩදාසි ගෙම්බෙකුගේ චිත්‍රයක්, පුතු හා ඔහු සිටින ඡායාරූපයක් පළ කර තිබුණේ ප්‍රශ්නයක්ද සමගින්. එය පහතින් […]


News Articles
Latest Videos
Most Popular Post