News Line| Off Air
Generic placeholder image

Jul
6

පියාගේ අනතුර සිදුවී වසරක් ගතවීම ගැන අකිල තැබූ සංවේදී සටහන

Generic placeholder image

පසුගිය වසරේ ජුලි 2වන දින ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා හදීසි අනතුරක‌ට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. පියාගේ අනතුර සිදුවී වසරක් ගත වීම ගැන වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී සිය සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. එම සටහනට තම දියණිය සමග මුහුදු වෙරලට ගිය අවස්ථාවේ ඡායාරූපයක් එක් […]


Jul
6

ශේෂාද්‍රි – ක්‍රිෂාන්ගේ අලුත්ම ඡායාරූ පෙළ

Generic placeholder image

ශේෂාද්‍රි සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි දියණියකගේ මවක් වන ඇය මේ නිර්මාණ සදහා සහභාගී වන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඉදහිට නිර්මාණ තුළින් ඇයව දකින්නට ලැබෙනවා. ශනුද්‍රීගේ පෙම්වතා වන දිනේෂ් ගායනා කරන මලකඩ කඩ ගීතයට රංගනයෙන් දායක වන්නේද ඇයයි. පසුගියදා ශේෂාද්‍රි ඇග් සැමියා වන ක්‍රිෂාන් සමග විවාහ උත්සවයකට සහභාඝී වුණා. එහිදී ඡායාරූ ගත කිරීමකට සහභාගී වූ ඔවුන් එම […]


Jul
6

චූලා පද්මේන්ද්‍ර‌ගෙන් ජීවිතයට උපදෙසක්

Generic placeholder image

මෝස්තර නිරූපණ කලාවට නැතුවම බැරි නිරූපිකාවක් වන්නේ ඇයයි. ‌එලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන චූලා පද්මේන්ද්‍ර පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් හමුවේ දැඩි ලෙස කතාබහට ලක්වුණා. පසුගියදා ඇය සමාජ මාධ්‍යයේ අලුත්ම ඡායාරූප රූගත කිරීමක් එක් කර තිබුණා.ඒ් සටහනක්ද සමගිනුයි. සටහන හා ඡායාරූප පහතින් බලන්න, “ඔබම පිළිගන්න, ඔබටම ආදරය කරන්න, ඉදිරියට යන්න. ඔබට පියාසර කිරීමට අවශ්‍ය […]


Jul
5

රොෂාන් – කුෂ්ලානිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

රොෂාන් රණවන, සිනමාවට නැතුවම බැරි ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වෙනකොට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා. රොෂාන් ඔහුගේ බිරිද කුෂ්ලානි සමග මෑතකදී විවාහ උත්සවයකට සහභාගී වුණා. එහිදී සිදුකළ අලුත්ම ඡායාරූගත කිරීම ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
5

සජිතගේ පුංචි දගයාගේ දග වැඩ

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී දැන් පුංචි දගයෙකුගේ පියෙක්. ‍ මේ පුංචි දගයාගේ දග වැඩ නිසා සජිතට පොඩි අකරතැබ්බයක් වෙලා වගේ. ඔහු ‌ඒ පිළිබදව සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ වගේ සටහනක් සමගින්,  


Jul
4

ධනංජය සිරිවර්ධනගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම පුංචි දියණියකගේ පියෙක්. ඔහුගේ පුංචි දියණිය පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් අම්මයි, තාත්තයි පුංචි සාදයක් ලැස්ති කරලා තිබුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔවුන් අමතක කළේ නෑ. ඡායාරූප පහතින් බලන්න


Jul
4

ශනුද්‍රිගේ අලුත්ම සාරි විලාසිතාව

Generic placeholder image

මේ දිනවල ජනප්‍රිය ගීතයක් තමයි “ඩයස්ගේ නංගී”. මෙම ගීතයට රංගනයෙන් දායකවන්නේ ශනුද්‍රී ප්‍රියසාද් බව ඔබ දන්නා කරුණක්. මෙම ගීතයත් සමග ඇයගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙලා. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයයේ සැරිසරන අපට ඇය අලංකාර සාරි විලාසිතාවකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවලට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා. පහත දැක්වෙන්නේ එම […]


Jul
4

කාවින්ද්‍යාගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූ

Generic placeholder image

කාවින්ද්‍යා දුල්ෂානි මෑතකදී කලා ලෝකයට එක්වූවත් ඇගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. පසුගියදා ඇය යුග දිවියට පිවිසුණා. ඇය අතිනත ගත් තරුණයා නමින් බුද්ධික. ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූ සමාජ මාධ්‍යයට බොහෝ ජනප්‍රියයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jul
3

නිළි රැජිණගේ පරපුරේ මීළග පුරුක

Generic placeholder image

ලාංකේය සිනමාවේ නිලි රැජිණ මාලිනී ෆොන්සේකාගේ පරපුරේ ලාබාලතම රංගන ශිල්පිනිය කිව්වොත් නිවැරදියි. ඇය කුෂේන්‍යා ෆොන්සේකා. බැලූ බැල්මට සමනලී ෆොන්සේකාගේ රැවට සමාන මැය මුලින්ම සිනමාවට පැමිණේන්නේ රෑකඩ පැංචා තුළින්. පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් සුබපතලා සටහන් ගොඩාක් සමාජ මාධ්‍යයේ තිබුණේ. ඒ අතර ඇගේ නැන්දනිය වන සමනලී ෆොන්සේකාගේ සුබ පැතුම අප සියත 24 හරහා ඔබට […]


Jul
3

උදාරිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

Generic placeholder image

රිදී තිරයට නැතිවම බැරි ඇය උදාරි වර්ණකුලසුරිය. මේ දිනවල සිනමාහල් ඇයගේ සිනමා පටවලින් පිරී තිබෙනවා. මේ දිනවල නම් ඇය නිතරම දැකගත හැකි වෙනවා. වෙනස්ම ආකාරයේ විලාසිතාවන්ගෙන් හැඩවෙන ඇයගේ මේ අලුත්ම සාරි විලාසිතාව නම් ඇයගේ සුන්දරත්වය තවත් වැඩි දියුණු කරනවා. පහත දැක්වෙන ඡායාරූප ඊට කදිම නිදසුනක්,


Jul
2

හර්ෂිගෙන් කතා හදන අයට සැර උත්තරයක්

Generic placeholder image

හර්ෂි රසාංගා ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වෙනකොට ටෙලි තිරයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසන්. පසුගියදා ඇය එළිදැක්වූ ගීතයටත් ඉහළ ප්‍රතිචාර හිමිව තිබුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් අත්හදා බලන ඇය අලුත් කොන්ඩා විලාසිතාවක් සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ සටහනක් ද සමගින්. […]


Jul
2

සමනලී ෆොන්සේකාගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

වර්තමාන රංගන ශිල්පිනියන් අතරින් හොදම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය සමනලී ෆොන්සේකායි. ඇයගේ දියණියක් වන ඒ කියන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරාගේ දියණිය වන කුෂේන්‍යාට සමනලීගේ පෙනුමට සමාන පෙනුමක් තිබෙනවා. රූකඩ පැංචි චිත්‍රපටයෙන් රංගනයට පැමිණි කුෂේන්‍යා ඇගේ උපන්දිනය පසුගියදා සැමරුවා. ඇගේ උපන්දිනයට සුබපැතුම් එක් කරන්න සමනලී අමතක කළේ නෑ. කුෂේන්‍යා සහ ඇය කුඩා කල ලබාගත් ඡායාරූපයක් හා […]


News Articles
Latest Videos
Most Popular Post