දර්ශන් තවරාජා.. තිරයට පැමිණ එතරම් කලක් නොවුණත් ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.සමාජ මාධ්‍යය තුළත් ඔහුට තිබෙන්නේ ඒ හා සමාන ජනප්‍රියත්වයක්. පසුගියදා ඔහු සමාජ මාධ්‍යයේ අමුතු සටහනක් තබා තිබුණා. ඒ ඔහුට රගපෑමට සුදුවූ චරිතවල ජීවත්වන ඇත්ත මිනිසුන් පිළිබදව. පහත දැක්වෙන්නේ එම සටහනයි, අලුත් වැඩකට දවස් 4 එක දිගට දූපතක shooting. අව්වට පිච්චිලා ඒ ගත්ත photo එකක් […]
ජනිත් වික්‍රමගේ කියන්නේ මෙරට දිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔහු තැබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඔහු එයා තබා තිබුණේ ඔහුගේ මව වෙනුවෙනුයි. එම සටහන පහතින් බලන්න, ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,ජීවිතේ ලස්සනම මතක තියන තැන,ජීවිතේ ලස්සන කරපු අකුරු තුන,ජීවිතේම දුන්න ඇය,” අම්මා.. “ ජීවිත කාලය පුරාවටමකොයිතරම් හමුවීම් තිබුණත්හමු […]
ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ වගේම ඇය නර්තනයටත් දක්ෂයි. පසුගියදා උපේක්ෂා ඇගේ උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඇගේ මව සහ දියණිය නොමැතිවයි. ඇය මෙවර උපන්දිනය සමරා තිබුණේ රූගත කිරීමක් අතරතුරයි. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි. පහත දැක්වෙන්නේ එම සටහන […]
ජනප්‍රිය රංගන ශිල්පිනී රශිප්‍රභා කියන්නේ රංගනයට පමණක් නොවෙයි නිරූපණයටත් දක්ෂ චරිතයක්. කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් සමග ඡායාරූගත කිරීම් ඇය සමාජ මාධ්‍යයට එක් කරනවා. බලන්නකෝ ඇයගේ මේ අලුත්ම විලාසිතාව,
මෙරට නර්ථන කලාව තුළ සිටිි දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ කොරියානු සංචාරය නිරත වෙලායි. ඇය එහි ගොස් සිටින්නේ නර්ථන ප්‍රසංගයක් සදහා බවයි ආරංචිය. කොරියානු කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇදුමකින් සැරසී කොරියානු පැරණි මාලිගාවක් ඉදිරිපට ගත් වීඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ සිම්බාබ්වේයි. ඒ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී විමටයි. මේ ක්‍රිකට් තරගාවලිය අතර ඔවුන්ට ලැබුණු නිවාඩුවේ ඔවුන් සිම්බාබ්වේ Motopos National Park එක බලන්න ගොස් තිබුණා. ඒ අතරතුර ලබාගත් ඡායාරූප ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින දක්ෂ නිරූපිකාවක් තමයි ටීනා ශනෙල්. කාලයෙන් කාලයට ඇගේ විවිධ විලාසිතා නිසාම ඇය කතාබහට ලක්වෙනවා. පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඇය කළ ඡායාරූපගත කිරීමක් ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
“ඉගි මරන තරු රැන” ගීතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සිය දියණීයන් දෙදෙනා සහ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට ගොස් තිබුණා. දියණියන් දෙදෙනා ඇය වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. ඇය උපන්දනය සැමරූ අයුරු සමාජ […]
රොෂාන් රණවනගේ ආදරණීය බිරිද කුෂ්ලානි ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කා අතරත් ජනප්‍රියයි. ඇගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් රොෂාන් සහ ඔවුන් දෙදෙනාගේ පුංචි පුතු මිනෙත් එකතු වෙලා අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා. එම පුංචි සාදයේ ඡායාරූප රොෂාන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
නව පරපුරේ තාරකාවන් අතර සුන්දර රූ සපුව නිසාම කා අතරත් කතාබහට ලක්වෙන ඇය තමයි සදිනි. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට සුන්දර ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා. ඒ සටහනක්ද සමගිනුයි. පහත දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූපයි,
සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. රංගනයට පමණක් නොවෙයි තර්තනයටත් දක්ෂයි. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුුුණා. උපන්දිනය වෙනුවෙන් නිරෝෂා ඇයගේ දියණීය සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්. ඊයේ මොවුන් දෙදෙනා රහසේම Gender Reveal Party එකක් තබා තිබුණා. ඒ බොල්ගොඩදී.මෙම සාදය සදහා කලා තරු රැසක් සහභාගී වෙලා තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,