News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

සමනලී ෆොන්සේකාගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

වර්තමාන රංගන ශිල්පිනියන් අතරින් හොදම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය සමනලී ෆොන්සේකායි. ඇයගේ දියණියක් වන ඒ කියන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරාගේ දියණිය වන කුෂේන්‍යාට සමනලීගේ පෙනුමට සමාන පෙනුමක් තිබෙනවා. රූකඩ පැංචි චිත්‍රපටයෙන් රංගනයට පැමිණි කුෂේන්‍යා ඇගේ උපන්දිනය පසුගියදා සැමරුවා. ඇගේ උපන්දිනයට සුබපැතුම් එක් කරන්න සමනලී අමතක කළේ නෑ. කුෂේන්‍යා සහ ඇය කුඩා කල ලබාගත් ඡායාරූපයක් හා […]


Jul
1

දර්ශන් මොනවද මේ කියන්නේ?

Generic placeholder image

දර්ශන් තවරාජා.. තිරයට පැමිණ එතරම් කලක් නොවුණත් ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.සමාජ මාධ්‍යය තුළත් ඔහුට තිබෙන්නේ ඒ හා සමාන ජනප්‍රියත්වයක්. පසුගියදා ඔහු සමාජ මාධ්‍යයේ අමුතු සටහනක් තබා තිබුණා. ඒ ඔහුට රගපෑමට සුදුවූ චරිතවල ජීවත්වන ඇත්ත මිනිසුන් පිළිබදව. පහත දැක්වෙන්නේ එම සටහනයි, අලුත් වැඩකට දවස් 4 එක දිගට දූපතක shooting. අව්වට පිච්චිලා ඒ ගත්ත photo එකක් […]


Jul
1

ජනිත් තැබූ සංවේදි සටහන

Generic placeholder image

ජනිත් වික්‍රමගේ කියන්නේ මෙරට දිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔහු තැබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඔහු එයා තබා තිබුණේ ඔහුගේ මව වෙනුවෙනුයි. එම සටහන පහතින් බලන්න, ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,ජීවිතේ ලස්සනම මතක තියන තැන,ජීවිතේ ලස්සන කරපු අකුරු තුන,ජීවිතේම දුන්න ඇය,” අම්මා.. “ ජීවිත කාලය පුරාවටමකොයිතරම් හමුවීම් තිබුණත්හමු […]


Jun
30

උපේක්ෂා මෙවර උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ ව‌ගේම ඇය නර්තනයටත් දක්ෂයි. පසුගියදා උපේක්ෂා ඇගේ උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඇගේ මව සහ දියණිය නොමැතිවයි. ඇය මෙවර උපන්දිනය සමරා තිබුණේ රූගත කිරීමක් අතරතුරයි. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි.‌ පහත දැක්වෙන්නේ එම සටහන […]


Jun
30

රශිප්‍රභාගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී රශිප්‍රභා කියන්නේ රංගනයට පමණක් නොවෙයි නිරූපණයටත් දක්ෂ චරිතයක්. කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් සමග ඡායාරූගත කිරීම් ඇය සමාජ මාධ්‍යයට එක් කරනවා. බලන්නකෝ ඇයගේ මේ අලුත්ම විලාසිතාව,


Jun
30

අසේකා විජේවර්ධනගේ කොරියානු සංචාරය

Generic placeholder image

මෙරට නර්ථන කලාව තුළ සිටිි දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ කොරියානු සංචාරය නිරත වෙලායි. ඇය එහි ගොස් සිටින්නේ නර්ථන ප්‍රසංගයක් සදහා බවයි ආරංචිය. කොරියානු කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇදුමකින් සැරසී කොරියානු පැරණි මාලිගාවක් ඉදිරිපට ගත් වීඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


Jun
29

සිම්බාබ්වේ ඇවිදින්න ගිය අපේ ක්‍රිකට් තරු

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ සිම්බාබ්වේයි. ඒ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී විමටයි. මේ ක්‍රිකට් තරගාවලිය අතර ඔවුන්ට ලැබුණු නිවාඩුවේ ඔවුන් සිම්බාබ්වේ Motopos National Park එක බලන්න ගොස් තිබුණා. ඒ අතරතුර ලබාගත් ඡායාරූප ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
29

මෙල්බන් නුවර අතික්‍රමණය කළ සුන්දරත්වය

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින දක්ෂ නිරූපිකාවක් තමයි ටීනා ශනෙල්. කාලයෙන් කාලයට ඇගේ විවිධ විලාසිතා නිසාම ඇය කතාබහට ලක්වෙනවා. පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඇය කළ ඡායාරූපගත කිරීමක් ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
29

පවුලේ අයත් එක්ක කේ. සුජීවා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

“ඉගි මරන තරු රැන” ගීතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. ‍ උපන්දිනය වෙනුවෙන් ඇය සිය දියණීයන් දෙදෙනා සහ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට ගොස් තිබුණා. දියණියන් දෙදෙනා ඇය වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. ඇය උපන්දනය සැමරූ අයුරු සමාජ […]


Jun
28

රොෂාන්ගේ අදරණීය බිරිද කුෂ්ලානි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

රොෂාන් රණවනගේ ආදරණීය බිරිද කුෂ්ලානි ගැන නම් ‌නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කා අතරත් ජනප්‍රියයි. ඇගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් රොෂාන් සහ ඔවුන් දෙදෙනාගේ පුංචි පුතු මිනෙත් එකතු වෙලා අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා. එම පුංචි සාදයේ ඡායාරූප රොෂාන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
28

දිනෙන් දින හැඩවෙන සදිනි

Generic placeholder image

නව පරපුරේ තාරකාවන් අතර සුන්දර රූ සපුව නිසාම කා අතරත් කතාබහට ලක්වෙන ඇය තමයි සදිනි. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට සුන්දර ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා. ඒ සටහනක්ද සමගිනුයි. පහත දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූපයි,


Jun
28

උපන්දිනය වෙනුවෙන් නිරෝෂා දියණිය සමග කළ Photoshoot එක

Generic placeholder image

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. රංගනයට පමණක් නොවෙයි තර්තනයටත් දක්ෂයි. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුුුණා. උපන්දිනය වෙනුවෙන් නිරෝෂා ඇයගේ දියණීය සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post