News Line| Off Air
Generic placeholder image

Jun
15

60 දශකයේ රාජිණී මදිරාක්ෂි වූ සුන්දර උදාරි

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය. සම්මානනීය සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වන “මිඳුණු විශ්වය” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වනනේද ඇයයි. එහි මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා. එම චිත්‍රපටයේ රාජිණි මදිරාක්ෂි චරිතයට පණ පොවන ඇය එම උත්සවය සදහාත් සහභාගී වුණේ රාජිණි මදිරාක්ෂි ලෙස සැරසීලායි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදි ලබාගත් ඡායාරූප වේ,


Jun
15

උපන්දිනය සමරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය බලන්න ගිය කලා තරු

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය සිය 96 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ රංගන ශිල්පිනියක් කිහිපදෙනෙක් ඇගේ නිවසට ගොස් තිබුණා. ඒ නිල්මිණි තෙන්නකෝන්, චාන්දනී සෙනවිරත්න සහ කිහිපදෙනෙක් ගොස් තිබුණා. එහි ඔවුන් සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් නිල්මිණි තෙන්නකෝන් සිය සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
14

අකිල බිරිද හා දියණිය ගැන කියූ දේ

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර මේ වන විට සිනමාවට පය තබා දශකයක් එහෙමත් නැත්නම් අවුරුදු දහයක් වෙනවා. මේ දිනවල තිරගතවන ඔහුගේ නවතම සිනමා පටය වන ගුත්තිල සිනමා පටය පිළිබද සතිඅන්ත පුවත්පතක් හා අදහස් දක්වා තිබූ ඔහු සිය බිරිද හා දියණිය ගැන කිව්වේ මේ වගේ කතාවක්. එය පහතින් බලන්න, රංගනයෙන් එපිට බිරිඳ සහ […]


Jun
14

හින්දි නිළියක් සේ හැඩවුණු කාංචනා

Generic placeholder image

තමාටම අනන්‍ය වූ හඩකින් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක හදවත් සොරාගත් ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වන කාංචනා අනුරාධි. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ආදරයෙන්. ඇගේ හඩ පමණක් නොවෙයි රුවත් ඒ වගේම ආකර්ෂණීයයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය හින්දි ‌නිළියක් සේ හැඩගැන්වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jun
14

අපි හැමදාටම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි…

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරීගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි කියන්නේ තමන්ටම ආවේණික වූ ගමන් මගක යන කෙනෙක්. සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇය මේ වෙනකොට විදෙස්ගතව සිටිනා බව. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී විමටයි. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. ඇය එහි සිටත් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඇය මෑතකදීත් අභියෝග සම්බන්ධයෙන් සටහනක් පළ […]


Jun
13

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගිය ස්පාඤ්ඤ සංචාරය

Generic placeholder image

ශේෂාද්‍රි ප්‍රියසාද් හා ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ පළමු උපන්දිනය මෑතකදී පැවැත්වුණා. දැන් ඔවුන් පුංචි දෝණිත් එක්ක ලෝකේ වටේ සංචාරය කරනවා. ඔවුන් ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව ස්පාඤ්ඤයට ගොස් සිටිනවා. ක්‍රිෂාන්ගේ නැගණිය ජීවත් වෙන්නේ ස්පාඤ්ඤයේ. මේ දිනවල ක්‍රිෂාන්ගේ දෙමාපියන් සිටින්නෙත් ස්පාඤ්ඤයේයි. ස්පාඤ්ඤයේ ඉපැරණි නගරය ඇවිදින්න ගිය මොවුන් එහිදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. […]


Jun
13

සමනලීගේ අලුත්ම වෙනස

Generic placeholder image

චිත්‍රපට ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ ඇය නමින් සමනලී ෆොන්සේකා වේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මෑතකදී ‌වෙනස් ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. එම ඡායාරූපයේ ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස්ම ආකාරයට සකසා තිබෙනවා. එම ඡායාරූපයට සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණේ ” ඩයස්ගේ නංගී “ ලෙස සදහන් කරමින්. පහත දැක්වෙන්නේ ඇගේ […]


Jun
13

ලෝචනා යාළුවෝ එක්ක ගිය කතරගම සංචාරය

Generic placeholder image

කලා ලෝකයේ සිටින රංගන ශිල්පීනියන් අතර සිටින දගකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. පසුගිය දිනවල ඇය ඇගේ යහළුවන් හා පවුලේ අය සමග විවිධ ස්ථානවල සංචාරය කළා. ලෝචනා පසුගිය දිනවල ඇගේ තවත් යහළුවන් කිහිපදෙනෙකු සමග කතරගම සංචාරයකට එක්ව තිබුණා. ඒ වගේම එම සංචාරයේ සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම […]


Jun
12

හොදම යාළුවෝ එක්ක සචිනි අයෙන්ද්‍රා ගිය ගමන

Generic placeholder image

සචිනි ‌අයෙන්ද්‍රා කියන්නේ කාලයෙන් කාලයට විවිධ කතා මවන කෙනෙක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. ඇය පසුගියදා හොදම යාළුවන් එක්ක ගාල්ලේ සංචාරයකට එක්වෙලා තිබුණා. එහිදී ඇය ලබාගත් ඡායරූප සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
12

ටීනාගේ ඉතාලි සංචාරය

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි. පසඅගිය දිනවල නම් ඇය කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ. නමුත් ටීනා කාටත් නොකියාම ඉතාලියේ සංචාරකට ගොස් තිබුණා. ඇය රෝමයේ වතිකානුවේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
12

ඉන්දියානු ක්‍රමයට විවාහ වුණ සංගීත් – දිනීගේ මංගල දිනය

Generic placeholder image

සංගීත් – දිනී කියන්නේ මෑතකාලීනව වැඩි කතාබහට ලක්වුණු යුවලක්. ඉතින් මේ දෙන්නාගේ විවාහ මංගල්‍යය ඉන්දියානු ක්‍රමයට පසුගියදා පැවැත්වුණා. එහි ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්වෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි,


Jun
11

යාළුවොත් එක්ක මෙල්බන්හි විනෝද වෙන ගයත්‍රී

Generic placeholder image

රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මේ දිනවල සිටින්නේ විදේශගතවයි. ඇය ඔස්ට්‍රේලියාවේ ගියේ මීට ටික කාලයකට පෙරයි. ඇය මේ දිනවල නම් සතුටින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඇය මෙල්බන්හි සිය මිතුරියන් සමග කාලය ගත කරන ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post