News Line| Off Air
Generic placeholder image

Jun
11

කිරිල්ලියක් මෙන් හැඩ වුණු මාෂි

Generic placeholder image

මාෂි සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ කලා ලෝකයේ කාගේත් කතාබහට ලක්වන කාරකා යුවලක්. පසුගිය දිනවල තරමක් කාර්යබහුල වූ මොවුන් දෙදෙනා නිවාඩුවක් සදහා ගාල්ලේ සංචාරයකට ‌ගොස් තිබුණා. එම සංචාරයේදී ලබාගත් ඡායාරූප මාෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
11

කාංචනාට හමුවූ අපූරු මිතුරන්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන ඇය කාංචනා අනුරාධි. ලොකු කුඩා සියළුදෙනා ඇගේ ගීත වලට ආදරය කරනවා. ඒ නිසාම ඇය කොහේ ගියත් ලබන ආදරයෙන් නම් අඩුවක් නෑ. පසුගියදා ඇය සහභාගී වූ මෙල්බන් නුවර ප්‍රසංගයේදීත් ඇයට ආදරය කරනා අලුත් පිරිසක් හමුවී තිබුණා. පහත දැක්වෙන්නේ එලෙස ඇයට හමුවු අපූරු මිතුරන් සමග ඇය ලබාගත් ඡායාරූපයන්,


Jun
10

අලුත් ආදරයත් එක්ක ජීවිතේ විදින උදාරි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යයාගේ ආදර කතාව ඇය විසින්ම ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය කලා ලෝකයෙන් ටිකක් ඈත් වී සිටින ඇය දැන් ඇගේම ව්‍යාපාරයක් සිදුකරමින් සිටිනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරනා සටහන් හා ඡායාරූප මගින් ඇය සතුටින් සිටින බව නම් […]


Jun
10

ටීනාගෙන් අලුත්ම ඡායාරූ ‌පෙළක් ‍

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සරාගී ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
10

උපන්දිනය වෙනුවෙන් ටනාෂාට ලැබුණු Surprise එක

Generic placeholder image

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. මිත්තනිය සමග ඇතිවූ දේපල ආරවුලක් සම්බන්ධ නඩුවක් නිසා ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වුණා. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් තිදෙනා සහ පවුලේ අය එකතු වෙලා ඇයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා. ඒ ඇය වෙනුවෙන් කේක් සහ තෑගි බෝග ගොඩාක් […]


Jun
9

චාමරට ඉක්මන් සුව පතන්න රසිකයන්ගෙන් බෝධි පූජාවක්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට ‌නැතුවම බැරි ඔහු චාමර වීරසිංහයි. ඔහුට තිබෙන රසික ආදරය නම් එදත් අදත් නොවෙනස්ව පවතිනවා. මේ දිනවල නම් ඔහු අසනීප තත්ත්වයක් නිසා ප්‍රසංග වේදිකාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. ඔහු‌ට ආදරය කරන රසික ජනතාව විසින් චාමරට ඉක්මන් සුව පතා බෝධි පූජාවක් සංවිධානය කර තිබෙනවා. එය ජූනි 10 පිල්ලෑව රජ මහා විහාරයේදී පැවැත්වෙනවා. ඔහුට ආදරය කරන […]


Jun
9

රශිප්‍රභාගේ සුන්දර ඡායාරූ පෙල

Generic placeholder image

කාගේත් ආදරය දිනා සිටින ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී රශිප්‍රභා. හින්දි නිලියක් වගේ ලස්සන ඇයගේ තවත් සුන්දර චායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අප‌ගේ නෙත ගැටුණා. ඇගේ එම ඡායාරූපවලට සමාජ මාධ්‍යයේත් ඉහළ ප්‍රතිචාර හිමිවී තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jun
9

කලා තරු පිරිවරා අනුජ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙකු වන ඔහු නමින් අනුජ් රණසිංහ. පසුගිය වසරේ විවාහ වූ විවාහයෙන් පසුව සමරන පළමු උපන්දිනය තමයි මේ. උපන්දිනය දවසේ ඔහුගේ බිරිද යශෝධා සහ පවුලේ හිතවතුන් පමණක් නොවෙයි කලා ලෝකයේ ඔහුගේ හිත මිතුරන්ද සමගින් ඔහු උපන්දිනය සමරා තිබුණා. පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,


Jun
8

ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයට අභිෂේකාගෙන් පිළිතුරු

Generic placeholder image

ගායන ක්ෂේත්‍රයේ ඉහළටම හඹා ගිය ඇය අභිෂේකා විමලවීර. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ඉතා ආදරයෙන්. ඇගේ ගීතවලට ආදරය කරන සියළුදෙනා අභිෂේකාටත් ඉතා ආදරෙයි. ඒ බව ඇගේ සමාජ මාධ්‍යයේ තබන ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ගෙන් තහවුරු වෙනවා. මේ කියන්නෙත් එලෙස අභිෂේකාට ප්‍රේක්ෂකයෙක් කියපු කතාවක් ගැන ඇය තැබූ සටහනක් පිළිබදවයි, එම සටහන පහතින් බලන්න, අභී….මටත් තියෙනව කතාවක් කියන්න.අදින් පස්සෙ […]


Jun
8

හංසියක් සේ සැරසුණු හිමාලි

Generic placeholder image

හිමාලි සිරිවර්ධන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනය උගන්වන ගුරුවරියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දැකගන්නට හැකි වුණා. එහි ඇය එදා මෙන්ම ලස්සනයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
8

සාරංග හදීසියේම රෝහල්ගත කරයි?

Generic placeholder image

මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනය, නිවේදනයටත් ඔහු දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරංග එක්කර තිබූ ඡායාරූපයක් දැකගත හැකි වුණා. ඒ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක්. එය නාට්‍යයක එවැනි චරිතයකට රග දැක්වීම සදහා වේශ නිරූපණය කිරීම් අතරතුර ගත් ඡායාරූපයක් විය හැකියි. එසේ වීමට හේතුව ලෙසත් […]


Jun
7

පියුමි බොතේජු තැබූ සංවේදී සටහන

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු නොමද ප්‍රේක්ෂක ආදරයක් ලබනා චරිතයක්. ඇයගේ පියා මීට මාස කිහිපයකට පෙර මොලොව හැරගිය බව සියත 24 බලන ඔබ දන්නා කරුණක්. පියා අහිමි වීමේ දුක මේ කාලය තුළ ඇයට වැඩියෙන්ම දැනුනු බව ඇය සමාජ මාධ්‍යවල පළ කළ විවිධ සටහන්වලින් දැකගත හැකියි. පියුමි ඇගේ පියාගේ ආදරය ගැන ඔහු සමග බලාගත් ඡායාරූපයක් සමාජ […]


News Articles
Latest Videos
Most Popular Post