නිරූපණ ක්ෂේත්රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි. ඇය මේ දිනවල නම් ඉන්නේ ඉතාලියේ. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇය ඉතාලියේ වෙරෝනා නගරයේ ඇවිදින්න ගිහින් තිබුණා. එහිදී ඇය එකතු කරගත් සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සජිත තම බිරිද හා පුතු සමග සිදු කළ ඡායාරූපගත කිරීමක් දැකගත හැකි වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් කලා කටයුතුවලින් ඈත්වී සිටි ඇය හදිසියේම රෝහල්ගත කර ඇති බව ආරංචි වුණා. ඒ ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා.ඇය එයට සටහනක්ද එක් කර තිබුණා. සැබවින්ම ඇය රෝගාතුරව රෝහල් ගත කරලාද නැත්නම් රංගන කටයුත්තක් සඳහා රෝහලට ගියාද කියලා නම් හරියටම හරියටම […]
උමාලි තිලකරත්න කියන්නේ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ සිටින කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. උමාලි පසුගියදා ඇගේ නර්තන ලාලිතයය සහිත සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ නර්තනය පිළිබද අපූරු සටහනකුත් සමගයි. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි, “නර්තනය – ඔබ තුළ ඇති ශක්තීන් සමතුලිත කරයි! උමා ශිවට […]
සිනමාවට නැතුවම බැරි ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය. සම්මානනීය සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වන “මිඳුණු විශ්වය” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වනනේද ඇයයි. එහි මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා. එම චිත්‍රපටයේ රාජිණි මදිරාක්ෂි චරිතයට පණ පොවන ඇය එම උත්සවය සදහාත් සහභාගී වුණේ රාජිණි මදිරාක්ෂි ලෙස සැරසීලායි. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදි ලබාගත් ඡායාරූප වේ,
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය සිය 96 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ රංගන ශිල්පිනියක් කිහිපදෙනෙක් ඇගේ නිවසට ගොස් තිබුණා. ඒ නිල්මිණි තෙන්නකෝන්, චාන්දනී සෙනවිරත්න සහ කිහිපදෙනෙක් ගොස් තිබුණා. එහි ඔවුන් සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් නිල්මිණි තෙන්නකෝන් සිය සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර මේ වන විට සිනමාවට පය තබා දශකයක් එහෙමත් නැත්නම් අවුරුදු දහයක් වෙනවා. මේ දිනවල තිරගතවන ඔහුගේ නවතම සිනමා පටය වන ගුත්තිල සිනමා පටය පිළිබද සතිඅන්ත පුවත්පතක් හා අදහස් දක්වා තිබූ ඔහු සිය බිරිද හා දියණිය ගැන කිව්වේ මේ වගේ කතාවක්. එය පහතින් බලන්න, රංගනයෙන් එපිට බිරිඳ සහ […]
තමාටම අනන්‍ය වූ හඩකින් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක හදවත් සොරාගත් ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වන කාංචනා අනුරාධි. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ආදරයෙන්. ඇගේ හඩ පමණක් නොවෙයි රුවත් ඒ වගේම ආකර්ෂණීයයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය හින්දි නිළියක් සේ හැඩගැන්වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරීගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි කියන්නේ තමන්ටම ආවේණික වූ ගමන් මගක යන කෙනෙක්. සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇය මේ වෙනකොට විදෙස්ගතව සිටිනා බව. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී විමටයි. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. ඇය එහි සිටත් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඇය මෑතකදීත් අභියෝග සම්බන්ධයෙන් සටහනක් පළ […]
ශේෂාද්‍රි ප්‍රියසාද් හා ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්රිෂාර්යාගේ පළමු උපන්දිනය මෑතකදී පැවැත්වුණා. දැන් ඔවුන් පුංචි දෝණිත් එක්ක ලෝකේ වටේ සංචාරය කරනවා. ඔවුන් ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව ස්පාඤ්ඤයට ගොස් සිටිනවා. ක්‍රිෂාන්ගේ නැගණිය ජීවත් වෙන්නේ ස්පාඤ්ඤයේ. මේ දිනවල ක්‍රිෂාන්ගේ දෙමාපියන් සිටින්නෙත් ස්පාඤ්ඤයේයි. ස්පාඤ්ඤයේ ඉපැරණි නගරය ඇවිදින්න ගිය මොවුන් එහිදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. […]
චිත්‍රපට ක්ෂේත්රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ ඇය නමින් සමනලී ෆොන්සේකා වේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මෑතකදී වෙනස් ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. එම ඡායාරූපයේ ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස්ම ආකාරයට සකසා තිබෙනවා. එම ඡායාරූපයට සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණේ ” ඩයස්ගේ නංගී “ ලෙස සදහන් කරමින්. පහත දැක්වෙන්නේ ඇගේ […]
කලා ලෝකයේ සිටින රංගන ශිල්පීනියන් අතර සිටින දගකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. පසුගිය දිනවල ඇය ඇගේ යහළුවන් හා පවුලේ අය සමග විවිධ ස්ථානවල සංචාරය කළා. ලෝචනා පසුගිය දිනවල ඇගේ තවත් යහළුවන් කිහිපදෙනෙකු සමග කතරගම සංචාරයකට එක්ව තිබුණා. ඒ වගේම එම සංචාරයේ සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම […]