News Line| Off Air
Generic placeholder image

May
19

කාංචනා අනුරාධිගෙ අලුත් පෙනුම

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ නව යුගයේ දක්ෂ ගායන ශිල්පිනියක්. ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. ඇය සතු මිහිරි කටහඩ නිසාම ඇයට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. කාංචනා අනුරාධිට ලස්සන කටහඩක් වගේම ලස්සන රුවකුත් තිබෙන බව ඔබ කවුරුත් දන්නවානේ . ඒ නිසාම ගායනයටත් වඩා ඇය කා අතරත් ප්‍රසිද්ධයි . පසුගිය දා කාංචනා සුන්දර විලාසිතාවයකින් සැරසී සිටින ඡායාරූප […]


May
19

ගයත්‍රි ඩයස් කැන්ගරු දේශයේ පදිංචියට ?

Generic placeholder image

ගයත්‍රි ඩයස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය වෘත්තීය වශයෙන් රූපලාවාන්‍ය ශිල්පිනියක් . ඒ වගේම ඇය රූමත් දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් බවද සියත 24 බලන ඔබ කවුරුත් දන්නවා . මෑතකදී ගයත්‍රි ඩයස්ගෙ හා චන්න පෙරේරාගේ වැඩිමහල් දියණියවන මලීෂා විවාහ ගිවිසගත්තා. ගයත්‍රි පසුගිය දා ප්‍රසංගයකට සහභාගි වීම සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප […]


May
18

මලිත් පෙරේරා පෙම්වතිය ගැන කියපු කතාව

Generic placeholder image

රියැලිටි තරගයකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ශිල්පියෙක් ලෙස සියව දෙනාගේ ආදරය දිනා සිටින ඔහු මලිත් පෙරේරා. ඕස්ට්‍රේලියාවේ සිටින ඔහු මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. පසුගියදා ඔහුගේ ප්‍රසංගයක්ද පැවැත්වුණා. මලිත් සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු පළ කරන විවිධ සටහන් නිසා වගේම ඒවාට ඔහු දක්වන ප්‍රතිචාර නිසායි. මලිත් මෑතකදී ඔහුගේ ඡායාරූපයක් සමග පෙම්වතිය පිළිබද සටහනක් […]


May
18

ශේෂාද්‍රිගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ උපන්දින Photoshoot එක

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා ඒ කියන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ සහ ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ පළමු උපන්දිනය පසුගියදා සැමරුවා. විශේෂත්වය වන්නේ පුංචි දියණියගේ වගේම ඇගේ අත්තම්මා ඒ කියන්නේ ශේෂාද්‍රිගේ මව වන ප්‍රියසාද්ගේත් උපන්දිනය යෙදී තිබුුුණේ මෙදින වීමයි. ඒ වෙනුවෙන් පුංචි දියණිය සහ පවුගේ අයත් සමග ලස්සන Photoshoot එකක් කිරීමට මොවුන් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම […]


May
18

සුජානි වෙනුවෙන් බිමල් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

කලා තරු යුවළන් අතර ආදරණීය යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ඒ වගේම රංගන ශිල්පීන් ලෙසත් මොවුන් අතිශය ජනප්‍රියයි. සුජානි මේනකා පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ සැමියා වන බිමල් ජයකොඩි ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


May
17

කසුන් සහ කුෂාණි දියණිය සමග ගිය සිංගප්පූරු සවාරිය

Generic placeholder image

කසුන් කල්හාර සහ කුෂාණි සදරේඛා කලා පවුල් දෙකකින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට මේ යුවල තමන්ටම ආවේණික වූ කායන ශෛලීන් දෙකක් ගොඩනගා ගනිමින් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන හඩක් වී හමාරයි. කුෂාණි සහ කසුන් දෙපළ ඔවුන්ගේ දියණිය සහ කුෂාණීාගේ මව ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී මායා දමයන්ති සමග සිංගප්පුරුවේ සංචාරය ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කුෂාණි සමාජ මාධ්‍යයට එක් කරන්නට […]


May
17

ටීනාගේ අලුත්ම ඡායාරූ පෙළ

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ කාගේත් කතාබහට ලක්වන කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. නිරූපණයට වගේම රංගනයටත් එක ලෙස දක්ෂ ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ අලුත්ම ඡායාරූ පෙළක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


May
17

නෙහාරා පීරිස් මව්වරුන්ගේ දිනය සැමරූ හැටි

Generic placeholder image

මේ දිනවල කාගේත් අවධානය දිනා සිටින තරුවක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ ඇයගේ සුරතල් දියණියන් දෙදෙනා නිසා. මෙවර මව්වරුන්ගේ දිනය නෙහාරාට ටිකක් විශේෂයි. ඒ් ඇය මවක් වී සමරන පළමු මව්වරුන්ගේ දිනය වීමයි. නෙහාරාට ඒ වෙනුවෙන් පුදුම කිරීම් ගොඩාක් ලැබිලා තිබුණා. පුංචි පැටවු දෙදෙනා සහ මේනක සමග එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යය ගිණුමේ […]


May
16

සමිතාට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරිගේ දියණිය කවින්ද්‍යා අදිකාරි ඇයටම ආවේණික වූ හඩක් සමග සංගීත ලෝකයේ ගමන් කරමින් සිටියි. නිර්මාණවලින් වගේම සමාජ මාධ්‍යය තුළිනුත් ඇයව නිරන්තරයෙන් නෙත ගැටෙනවා. පසුගියදා යෙදුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් කවින්ද්‍යා තම මව සමිතා මුදුන්කොටුව වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,


May
16

ලෝචනාගේ Birthday Shoot එක මෙන්න

Generic placeholder image

කටකාර, දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය හුරුබුහුටි බෝනික්කෙකු මෙන් සැරසිලා අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


May
16

අම්මා ගැන ගයාන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ගයාන් ගුණවර්ධන කියන්නේ අප කාගෙත් සිත් දිනාගත් නව පරපුරේ ගායකයෙක් . ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නැහැ. පසුගියදා යෙදී තිබුණු මව්වරුන්ගේ දිනය උදෙසා ගයාන් පල කර තිබු අපූරු සටහනක් අප නෙත ගැටුණා. ඒ ඡායාරූපයක් සමගයි. එම ඡායාරූප හා සටහන පහතින්. කුසේ සිට දස මසක් පිරුණ කළ කලළයක් මා දුටුමි නව ලොවක් ඒ ලොවට නුඹ […]


May
15

ශේෂාද්‍රිගෙන් ශනුද්‍රිට ආදරණීය සටහනක්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ සහෝදරියන් ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.ඒ ඔවුන් සියළුදෙනා කලා ලෝකය හා සම්බන්ධවී සිටිම නිසයි. මොවුන් තිදෙනාගේ බැදීම හරි ආදරණීයයි. මව්වරුන්ගේ දිනයේදී ශේෂාද්‍රි තම නංගී වන ශනුද්‍රි වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. ඒ ඇය සාරාන්‍යා සහ ක්‍රිෂාන්‍යා වෙනුවෙන් දෙවැනි අම්මා ලෙස ඔවුන් ආදරයෙන් රැක බලා ගන්නා බව කියමින් එම සටහන හා […]


News Articles
Latest Videos
Most Popular Post