News Line| Off Air
Generic placeholder image

May
15

අකිල ධනුද්දරගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

ඇන්තනි පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රංගනයට වගේම නිරූපණයටත් එක ලෙසම දක්ෂ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල මෑතකදී හින්දි විලාසිතාවකට අනුව සැරසී තවත් නිරූපිකාවක් සමග ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


May
15

අභිෂේකා තැබූ සංවේදී සටහන

Generic placeholder image

අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්. ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් . ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා. පසුගිය දිනකද ඇය අපූරු සංවේදී සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඡායාරූපයකුත් සමගයි. එම සටහන හා ඡායාරූප […]


May
14

ආශා එදිරිසිංහ පළ කළ සංවේදී සටහන

Generic placeholder image

ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. මෑතකදී ආශා ගැන වැඩි කතාබහකට ලක් වුණා . ඒ ඇය එළිදැක්වූ ගීතය නිසායි. ආශා වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අද මේ ලෝකෙන් සමු අරගෙන. ඒ ඇගේ සුරතල් බලු පැටියා Clio. පුංචි Clio ගේ සමුගැනීමත් එක්ක ආශා ඇගේ සමාජ මාධ්‍ය වල සටහනක් පල කර තිබුණා . මේ […]


May
14

සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු පබෝධා

Generic placeholder image

පබෝධා සංදීපනී කියද්දිම අප කාටත් මතක් වෙන්නේ ගින්දරී යි . ඇය කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගත් රංගන ශිල්පිනියක්. පබෝධා පුංචි තිරයේ වගේම සිනමා තිරයේ ජනප්‍රිය තාරකාවක්. පසුගිය දිනවල ඇය රගපෑ ගින්දරී2 චිත්‍රපටයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා . පසුගිය දිනක බිමල් ජයකොඩිගේ නැගණිය යුග දිවියට එළඹුණා. බිමල් ජයකොඩිගේ පියා හා […]


May
14

අවිශ්ක සහ කුසල් පවුලේ අයත් සමග ගිය වියට්නාම් සංචාරය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ පෙම්වතිය සමග පසුගියදා යුග දිවියට එළඹුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ බිරිද හා ලගම මිතුරන් කිහිපදෙනෙකු සමග වියට්නාම් සංචාරයක නිරත වෙලා සිටිනවා. විශේෂත්වය නම් මෙම සංචාරයට එක්වුණු යහළුවන් අතර කුසල් මෙන්ඩිස් සහ ඔහුගේ බිරිද වගේම පුංචි දියණිය හේලිත් එක්වී […]


May
13

පුංචි නෝරිගේ මාස 6 උපන්දින සැමරුම

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වන නෙහාරාගේ හා මේනක රාජපක්ෂගේ දෙවන දියණිය නෝරි පසුගියදා සිය මාස 6 උපන්දිනය සැමරුවා ඒ වෙනුවෙන් පුංචි සැමරුම් උත්සවයක් නෙහාරා හා මේනක විසින් සංවිධානය කර තිබුණා. මේනක හා නෙහාරාගේ පවුලේ සාමාජිකයින්ද මේ සදහා සහභාගී වී තිබුණා. පහත දැක්වෙන්නේ පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන් කළ රූපගත කිරිම,


May
13

සාරා අබේවර්ධනගේ මංගල ඡායාරූ

Generic placeholder image

සාරා අබේවර්ධන කියන්නේ වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක් , නර්තන ශිල්පිනියක් වගේම කායවර්ධන උපදේශිකාවක් . සාරා සමාජ මාධ්‍යය පරිශිලකයින් අතර ගොඩක් ජනප්‍රියයි. ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඇගේ කොණ්ඩා විලාසිතාව නිසායි. සාරා විවාහක කාන්තාවක් බව ඇය නිතරම කියනවා . ඇගේ සැමියා ගැන තොරතුරුත් ඇය නිතර සමාජ මාධ්‍යට පල කරනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරාගේ මංගල ඡායාරූ තිහිපයක් අප […]


May
13

බුවිනි දියලගොඩගේ උපන්දින සැමරුම

Generic placeholder image

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඇය සිය 30 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පැටව් දෙන්නා සහ පවුලේ ළගම හිතවතුන් සමග පුංචි සාදයක් පවත්වා තිබුණා. මෙවර උපන්දිනය ඇයට විශේෂයි. ඇයගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටවුන් දෙදෙනෙක් සිටිනවා. ඇය ආදරණීය සටහනක්ද සමගින් එමි ඡායාරූප […]


May
12

නෙහාරාගේ පුංචි දියණියගේ මාස හයේ උපන්දිනය

Generic placeholder image

නෙහාරා පීරිස් ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දූවරු දෙන්නේක්ගේ අම්මා කෙනෙක්. මේ දවස්වල නෙහාරාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඇයගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි. මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් නෙහාරාගේ සමාජ මාධ්‍ය පිරිලා . දැන් ඇයගේ පුංචි දෝණිට මාස […]


May
12

සංගීත්-දිනීගේ විශේෂ දවසක ගත්ත ආදරණීය ඡායාරූපයක් එළියට

Generic placeholder image

සංගීත් – දිනී කියන්නේ කලා ලොවේ මෑත කාලයේ වැඩි කතා බහට ලක් වූ පෙම් යුවලක් . සංගීත් මෑතකදී දිනි එක්ක ගත් අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී ගත් පලවෙනි ඡායාරූපයයි .


May
12

කාවින්ද්‍යා අධිකාරි මල්ලි ගැන කියපු කතාව

Generic placeholder image

කාවින්ද්‍යා අධිකාරි ගැන ඔබට අමුතු හදුන්වාදීමක් අවශ්‍යය නෑ. අපි මේ කියන්න යන්නේ අක්කා මල්ලි බැදීම ගැන. අක්කා – මල්ලි කියන්නේ අපූරු බැදීමක් නේ . කාවිනද්‍යා කියන්නෙත් බැදීම් එක්ක අතිශය සංවේදී චරිතයක් . එයාට එයාගේ මල්ලි ලොකු හයියක් ලූ. ඒ නිසා මේ ලෝකේ වාසනාවන්තම අක්කා එයා කියල තමයි කවී කියන්නේ . පසුගිය දිනක ඇය මල්ලි එක්ක […]


May
11

ඉෂාරා සදමිණිට හදිසියේ හමුවුණු අමුත්තා

Generic placeholder image

ඉෂාර සදමිණි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් . ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. මේ දෙදෙනාට හුරතල් දෝණියෙක් ඉන්නවා . ඉෂාරා පසුගිය දවස්වල සැමියා හා දෝණි එක්ක විදෙස්ගත වුණා ඔබ කවුරුත් දන්නවා ඇති. ඔවුන් ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටයි . සිඩ්නි නගරයේ විශේෂ තැන්වලට ඇවිදින්න යන ඉෂාරා එහිදී ගන්නා ඡායාරූප සමාජ […]


News Articles
Latest Videos
Most Popular Post