සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් . ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍ය යේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි . සංගීත් – දිනී මේ දවස්වල ලෝකෙ වටේ සවාරි යනවා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා . […]
නව පරපුරේ දක්ෂ නිළියක් වන නිලූෂි පවන්යා සියලුදෙනා අතර කතාබහට ලක්වන චරිතයක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ඇය හරිම ආදරණීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එහි ඇය ඉන්දියානු නිළියන් මෙන් සුන්දරයි. එම ඡායාරූප පහතින්,
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කියන්නේ මෙරට විශිෂ්ඨ ගණයේ නළුවෙක් කිව්වොත් නිවැරදියි. අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට තිබෙනා ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් නෑ. ඔහු පිළිබදව ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර තැබූ ආදරණීය සටහනයි මේ,
පුෂ්පිකා ද සිල්වා කියන්නේ නිරූපණයෙන් ඉහළටම ගිය රූප රාජිණියක්.කලකදී ඇය පිළිබද ආන්දෝලනාත්මක චරිතයක් වුණු කෙනෙක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබූ සටහනක් අපේ නෙත ගැටුණා. එම සටහනට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න
මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. ඇයගේ පියාගේ උපන්දිනය වෙනුවෙන් ඇය සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් අප ඇස ගැටුණා. එම සටහන පහතින් බලන්න,
ශලනි තාරකා,අනුරාධා එදිරිසිංහ හා සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියන් තිදෙනෙක්. මේ තිදෙනා ලගදී අබුඩාබියට ගිහින් තිබුණා.ඒ කලා කටයුත්තක් සඳහා ද නැතිනම් විනෝද චාරිකාවක්ද කියලා නම් හරියටම දන්නේ නෑ. පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ මාධ්‍ය තුළ පල කල ජායාරූප කිහිපයක්,
නොමැකෙන නාමයක් සංගීත ක්ෂේත්‍රයේ බතිරි කර ගිය ඔහු නමින් මිල්ටන් මල්ලවාරච්චි. ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි පියා මෙන්ම ප්‍රසංග වේදිකාව තුළ ඉදහිට දක්නට ලැබෙනවා. ඒ වගේම රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි. ඔහුත් අති දක්ෂයෙක්. පසුගියදින ඔහුගේ උපන්දිනය සමරනු ලැබුවා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් රනිල් සිය සමාජ මාධ්‍යය ගිණුමට පුතු සමග ගත් ඡායාරූප කිහිපයක් සටහනක්ද සමගින් එක්කර තිබුණා. එම […]
මෝස්තර නිරූපිකාවන් අතර ජනප්‍රියත්වය එකලෙස පවත්වාගෙන යන කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. කාලයෙන් කාලයට මෝස්තර නිසාම කතාබහට ලක්වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
කෙටි කාලයක් තුළ කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ හර්ෂි රසංගා නම් නොදන්නා අයෙකු නැති තරම්. ටෙලිනාට්‍ය, සංගීත වීඩියෝවල නැතිවම බැරි වුණ ඇය මෑත කාලයේදී කතාබහට ලක්වුණේ ඇගේ විවාහ ගිවිසගැනීමත් සමගයි. පසුගියදා ඇගේ ළගම ඥාතී සොහොයුරියකගේ උපන්දිනය වෙනුවෙන් ඇය සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, මං […]
වත්මන් කලා පරපුරේ ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා යනු මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක්. ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේත් මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. පසුගිය කාලයේ ඇය එංගලන්තයේ සිටි නිසා ඇයව නිර්මාණ තුළ නම් එතරම් දකින්නට ලැබුණේ නෑ. මේ දිනවල ඇය නැවතත් ලංකාවට පැමිණ තිබෙන නමුත් ඇයගේ ස්වරූපයත් ටිකක් වෙනස් වෙලායි තිබෙන්නේ. මෑතකදී ඇය […]
ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන අවිශ්ක ප්‍රනාන්දු ඊයේ යුග දිවියට පිවිසෙන බව සියත 24 බලන ඔබ කවුරුත් දැනටමත් දන්නවා. මේ වනවිට ඔහුගේ preshoot ජායාරූප සමාජ මාධ්‍ය හරහා සැරිසරමින් තිබේ. නමුත් මංගල ජායාරූප නම් තවමත් වැඩිය දකින්න නෑ. අවිශ්ක ප්‍රනාන්දු ගේ යාළුවන් කිහිපදෙනෙක් ඔහුගේ මංගල ජායාරූප පල කරමින් සුභපැතුම් එක් කරමින් සිටිනවා. පහත දැක්වෙන්නේ ඔවුන් එලෙස […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු අද යුග දිවියට පිවිසෙන බව වාර්ථා වනවා. ඔහු අතිනත ගැනීමට නියමිත වන රුවැත්තිය වන්නේ සයුරි වීරසිංහ. ඔවුන් දෙදෙනාගේ Preshoot ඡායාරූප සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,