News Line| Off Air
Generic placeholder image

Dec
3

දිස්ත්‍රික්ක 4 කට නායයෑම් අනතුරු ඇඟවීම්

Generic placeholder image

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 15 ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පවුල 4153 ක පුද්ගලයින් 18164 දෙනෙකු තද වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට […]


Dec
3

පියංකර ජයරත්න අල්ලස් නඩුවෙන් නිදහස් කෙරේ

Generic placeholder image

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කලා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය ක‍ලා. 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ […]


Dec
3

කම්මුරි පිලිපීනය කළඹයි

Generic placeholder image

කම්මුරි සුළි කුණාටුව කඩා වැදීම ‌හේතුවෙන් පිලිපීනයේ වෙරළබඩ සහ උසස් බිම් ආශ්‍රිතව ජිවත් වු පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැනිලා ගුවන්තොටුපළ අද පෙරවරුවේ සිට පැය 12 ක කාලයක් වසා දැමීමට පියවර ග‌ෙ‌න ඇති බව විදෙස් වාර්තා පවසනවා. පසුගිය සෙනසුරාදා […]


Dec
3

පකිස්ථානයේ සංචාරයකට එරට අගමැති කල ආරාධනය අගමැති මහින්ද පිළිගනියි

Generic placeholder image

පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති අතර මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබෙනවා. ඒ […]


Dec
3

පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හට පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. මේ හේතුවෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාව් තවදුරටත් […]


Dec
3

එජාපයේ විපක්‍ෂ නායක ධුරය පිළිබද තීරණය ලබන සතියේ?

Generic placeholder image

එජාපය තුල පවතින පක්ෂ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය පිලිබදව තීරණය ලබන සතිය තුල විසදෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර මේ සදහා සජිත් පේ‍්‍රමදාස මහතාද එක්ව ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් එජාපයේ මහලේකම් […]


Dec
3

ස්විස් තානාපති කාර්යාලය අසල ආරම්භ කළ උපවාසය අවසන්

Generic placeholder image

ඊයේ දිනයේ ස්විස් තානාපති කාර්යාලය අසල විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් උපවාසයක් ආරම්භ කල අතර ඒ ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ප්‍රකාශ කරමින්ය. කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් එම උපවාසය අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා.


Dec
3

ජනපතිගෙන් ට්විටර් සටහනක් තබමින් තරුණ ප්‍රජාවට සිය ප්‍රණාමය පළ කරයි

Generic placeholder image

මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ තරුණ පිරිස් විසිනි. විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා […]


Dec
3

තද වැසි තව දුරටත්

Generic placeholder image

පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව සදහන් කරනවා. දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඇතුළු පළාත් වලත් තද වැසි ඇති විය හැකි අබව ඒම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පවතින වැසි තත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් […]


Dec
2

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නව සැසිවාරය 2020 ජනවාරි මස 03 වනදා ආරම්භ කිරීමට නියමිතයි.


Dec
2

රාජිතගේ “සුදු වෑන්” මාධ්‍ය හමුව ගැන පරීක්ෂණ අරඹයි

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැවැත්වූ “සුදු වෑන්” මාධ්‍ය හමුව ගැන පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.


Dec
2

හැරී පෝටර්ගේ විස්මිත තොප්පිය නිපදවූ ජපුර සිසුන්ට ලෝකයෙන්ම පළමු තැන

Generic placeholder image

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන්. මෙම තොප්පිය […]


News Articles
Latest Videos
Most Popular Post