මඩකළපුව දිස්ත්‍රික්කයේ පඩ්ඩිරුප්පු ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 54,132ක්. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 7,948ක්. ජනාධිපති අපේක්ෂක අරියවංශ දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 76ක්.
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 69,822ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 32,967ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි […]
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 36,698ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 27,274ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර […]
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 55 371 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 32 149 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3117
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 40 261 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 20 591 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 1984
2019ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්කර තිබේ. ඒ අනුවපොළොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147,340 ක් හෙවත් 53.01% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයරාජපක්ෂ සමත් වී තිබේ. පොළොන්නරුවදිස්ත්‍රික්කයේ මින්නේරිය, මැදිරිගිරිය හා පොළොන්නරුව යන සියලු මැතිවරණ කොට්ඨාශවලබලය තහවුරු කරගැනීමට ගෝඨාභය රාපක්ෂ මේ අනුව සමත් වී ඇත. නව […]
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 57,447ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,761ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි […]
නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 57 910 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 7 151 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 572
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 47 006 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 27 041 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 2506
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 58 903 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 22 329 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 4192
නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 57 910 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 7 151 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 572
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 64 298 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 62 044 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3401