ප්‍රේක්ශක ආකර්ෂණය වෙනුවෙන් ඇරඹි අධිවේගී ක්‍රිකට් තරග රටාව තමයි T20 කියන්නේ. මේ රටාවේ ලොව සුපිරිම තරගාවලිය තමයි IPL. ලොව පුරා ඉන්න සුපිරි T20 ක්‍රීඩකයන් කෝටි ගණන් ලංසු තියා කැදවන මේ සුපිරි තරගාවලිය ගිය සෙනසුරාදා උත්සවාකාරයෙන් පටං ගත්තා. වෙනදා වගේම මේ පාරත් සුපිරි බොලිවුඩ් තරු IPL සමාරම්භක උලෙළ රංගනයෙන්, ගායනයෙන් සහ නර්තනයෙන් හැඩ කළා. ඒ අතර […]
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ආරම්භ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගී වුනේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා. ආරම්භක උළෙලේ විවිධ නර්තනාංගයන්ගෙන් වර්ණවත් වුණා. ඒ වගේම දැවැන්ත තාක්ෂණයක් මේ උත්සවය වෙනුවෙන් යොදාගෙන තිබ්බා. මේ තියෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමාරම්භක උළෙලේ ඡායාරුප.