News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

2023 ලෝක කුසලානයේ නිල ප්‍රචාරණ කටයුතු ඇරඹෙයි

Generic placeholder image

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඉන්දියාව මෙලෙස නිල ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත්තේ ලොකු ලෝක කුසලානයට දින 77ක් පමණ ඉතිරිව තිබියදී යි. ලෝක කුසලානයේ නිල වීඩියෝව සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද රංගනයෙන් එක්ව […]


Jul
17

ශරීරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කළ විශ්මිත සැත්කමක්

Generic placeholder image

ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ හිසක් යළි බද්ධ කල අතිශය විශ්මිත සැත්කමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා වනවා. බයිසිකලය පදිමින් සිටි 12 හැවිරිදි පිරිමි දරුවකු මෝටර් රථයක ගැටී තිබෙනවා. එම අනතුරින් දරුවාගේ හිස ශරීර අභ්‍යන්තරයෙන් වෙන් වූ බවයි වාර්තා වන්නේ. සැනකින් දරුවා ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා. දරුවා බේරා ගැනීම සඳහා අති විශේෂ සැත්කමක් සිදුකර ඇති අතර […]


Jul
17

ස්පාඤ්ඤයේ ලැව්ගින්නක්

Generic placeholder image

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පැල්මා හි ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 400ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම හෙක්ටයාර් 4650කට වැඩි භූමි ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ලැව්ගිනි මැඩපැවත්වීම සඳහා ගිනි නිවන භටයින් 300ක් පමණ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.


Jul
17

තැපෑලෙත් වෙනසක්

Generic placeholder image

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


Jul
17

අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට

Generic placeholder image

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණය නිසා මිය ගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ගංවතුරට ලක්වූ උමං මාර්ගයකින් මළ සිරුරු 13ක් සොයාගෙන ඇති අතර එහි සිරවී ඇති වාහන සංඛාව 19ක් බවයි වාර්තා වන්නේ. උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන […]


Jul
12

කුරාණය ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී

Generic placeholder image

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබෙනවා. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.


Jul
12

නේපාලයේ අතුරුදන් වූ හෙලිකොප්ටරය හමුවෙයි

Generic placeholder image

විදේශිකයන් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබු හෙළිකොප්ටර් යානය නේපාලයේ දී ඊයේ අතුරුදන් වුණා. එය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ හෙළිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේදී අතුරුදහන් වු බවටයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එරට බලධාරීන් සැක පළ කරන්නේ හෙලිකොප්ටර් යානය ගසක ගැටීම නිසා මෙම අනතුර සිදුව වන්නට ඇති […]


Jul
12

පිළිකා නසන, සිරුරේ ලේ වඩන කොස්

Generic placeholder image

අපේ ප්‍රධාන ආහාරය වන බත හැරුනම දෙවෙනි බත ලෙස “කොස්” හැඳින්විය හැකිය. ඒ තරමටම කොස් ගස සමඟ අපේ මිනිසුන් සමීපයි. ඒ නිසාම කොස් ගසට “බත් ගස” ලෙස ගමියන් අතර ව්‍යවහාර වේ. පෝෂණ අවස්ථා රාශීයක් සපුරන කොස් කාර්යක්ෂම නීරෝගි දිවියකට ඉතාම හොඳ ආහාරයක්. කොස් යනු අඩු කැලරි ආහාරයක් වන අතර ග්‍රෑම් 100කට කැලරි 155ක් පමණ අඩංගු […]


Jul
12

කොච්චර ෆෝන් පාවිච්චි කළත් දන්නවද මේ දේවල් ?

Generic placeholder image

අද වෙද්දි අතට ෆෝන් එක කියන්නෙ, බඩට කෑම වගේ දෙයක්. ඉතින් කොච්චර නම් ෆෝන් පාවිච්චි කළත් අහලා තියෙනව ද ඔයා දුරකථන ආචාරධර්ම (Telephone Ethics) ගැන. සමහරු පුරුදු වෙලා ඉන්නවා, කෝල් එකක් එද්දිම ඒ කෝල් එක ආන්සර් කරන්න. ඉතින් ටිකක් වෙලා ගිහින් කෝල් එකක් ආන්සර් කරන එක වගේම ගත්ත ගමන්ම ආන්සර් කරන එකත් එච්චර හොඳ දෙයක් […]


Jul
11

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Generic placeholder image

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වන්නේ.


Jul
10

චීනයේ ළදරු පාසලක පිහි ඇනුමක් – 6ක් මරුට

Generic placeholder image

චීනයේ ගිනිකොණදිග ගුවැන්ඩොන් පළාතේ ළදරු පාසලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා. ඉන් 6 දෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු 25 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jul
10

රටට ඩොලර් ගේන කොළඹ වරායේ රාත්‍රිය

Generic placeholder image

වරායවල් ලෝකයේ හැම රටකම දකින්න ලැබෙන්නේ නැහැ. මුහුදට ආසන්න රටවල බොහෝ ප්‍රමාණයක් තිබුණත් ඒ හැම රටකමත් වරායවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වරායවල් තිබුණත් ජාත්‍යන්තරව ගණුදෙණු කළ හැකි භූගෝලීය වටිනාකමක් සහිත උපායමාර්ගික ස්ථානයක වරායක් පිහිටනවා කියල කියන්නේ ඒකට වෙනම වටිනාකමක් තියෙනවා. එහෙම බලනකොට කොළඹ වරාය හොදම ස්ථානයකයි පිහිටලා තියෙන්නේ. අද අපේ මේ සූදානම කොළඹ වරාය […]


News Articles
Latest Videos
Most Popular Post