අද උදෑසන 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සදහන් කරනවා. ඒ දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින්. මේ පිලිබදව සදහන් කරමින් වැඩි දුරටත් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ, “පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ […]
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර […]
මියගිය කැස්බෑවකුගේ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. අදාල මියගිය කැස්බෑ සිරුරේ බර කිලෝග්රෑම් 50 අධික බවයි වාර්තා වන්නේ. ගිනි ගැනීමට ලක් වූ xpress parl නෞකාවෙන් මෙරට මුහුදු කලාපයට සිදු වූ බලපෑම නිසා මුද්‍ර ජීවින් බොහෝ පිරිසක් මිය යාම ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ දක්වා මියගිය කැස්බෑවන්ගේ සිරුරු 150 කට අධික […]
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජැකොබ් සූමා ට එරට අධිකරණය විසින් මාස 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන දුෂණ පිලිබදව පරීක්ෂණයක් සදහා ඉදිරිපත්වන ලෙස නියෝග කර තිබුනද එය නොසලකා හැරීම නිසාවෙන්. අදාල නියෝගය නොසලකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා මෙලෙස දඬුවම් නියම කර තිබෙනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ක්‍රිකට් කියන්නේ ආගම ජාති භේද පැත්තකින් තොරව අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වෙලා ආසාවෙන් බලන ක්‍රීඩාවක්.. නමුත් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ කාලේ අපිට අසන්නට ලැබෙන දේවල් ගැන එතරම් සතුටු වන්නට නම් බැහැ. ඒ ගැනයි මේ…
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. කොවිඩ් වසංගතය තත්වය පාලනය කෙරු ප්‍රාන්ත ගණනාවක්ම මේ වන විට යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවයි පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 19 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර ෆිජී දූපතේ ද මේ වන විට දරුණු ලෙස වසංගත තත්වයට ගොදුරු […]
එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා වන කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙසඅද දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන […]
මෙරට එන්නත්කරණ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණයක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබෙනවා. ලබන ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්යය බලකා මූලස්ථාන සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පල මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මූලස්ථානය විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකසාගර කුලසේකර මහතා සහ පොලිස් පරීක්ෂකපීරිස් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයේද සහයෝගය ඇතිව හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී […]
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින්,