News Line| Off Air
Generic placeholder image

Feb
15

ලංකාව තුලත් භාරතීය ජනතා පක්ෂයක් ස්ථාපනය කිරීමට සැලසුමක්

Generic placeholder image

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණය කිරීමට සැලසුමක් ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා සදහන් කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බවයි වාර්තා වන්නේ. භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ වන බවයි වැඩි දුරටත් ඔවුන් […]


Feb
15

මෙරට පුද්ගලයින් 189,349 කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

Generic placeholder image

මෙරට කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට මෙරට පුද්ගලයින් 189,349 කට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව වාර්තා වෙනවා.


Feb
15

රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති කියයි

Generic placeholder image

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. රට වසා දැමීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,


Feb
15

මෙරට කොරෝනා මරණ ගණන 397ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා මරණ 7ක් වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Feb
15

නව කොවිඩ් ප්‍රභේදය භයානක බව විශේෂඥයින් පහදයි

Generic placeholder image

එංගලන්තයේ හමු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින වෛරසයට වඩා වැඩි අවදානම් පවතින බව ඒ පිලිබදව විශ්ලේෂණය කල විද්‍යාඥයින් සදහන් කරනවා. B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 80 ක පමණ ව්‍යාප්ත වී ඇති අතර සීයයට 79 වැඩි ප්‍රතිශතයකින් මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වන […]


Feb
15

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවියහැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් […]


Feb
12

තිසර පෙරේරාගෙන් තවත් Face book සටහනක්

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන අදට වසර 05 ක් ගතව ඇති බව ඔහු සිය Face book ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. ඔහු මේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ 2016 වසරේදී ඉන්දියාව සමග පැවැති තරගයකදී.


Feb
12

IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරාගැනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනා මෙන්න

Generic placeholder image

IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 09 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. එම ක්‍රිකට් වෙන්දේසිය සදහා තෝරාගත් ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුලත්. IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ මෙරට ක්‍රීඩකයින් 09 දෙනා නම්, කුසල් ජනිත් පෙරේරාතිසර පෙරේරාකෙවින් කොත්තිගොඩමහේෂ් තීක්ෂණවිජයකාන්ත් වියස්කාන්ත්දුෂ්මන්ත චමීරවනිඳු හසරංගදසුන් ශානකඉසුරු උදාන


Feb
12

දින 1001 ක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ සෞදි කාන්තා මානව හිමිකම් ක්‍රියාකාරිනිය

Generic placeholder image

2018 වසරේ මැයි මාසයේ දී සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය නිදහස් කර තිබෙනවා. 31 හැවිරිදි මෙම කාන්තාව සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් සටන් කල අයෙක් […]


Feb
12

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමු වෙයි

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ මුල් වරට හදුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල් වලින් සිදු කල DNA පරීක්ෂණය මගින් සොයා ගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර සදහන් කරන්නේ.


Feb
12

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

Generic placeholder image

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මිය යන විට ඒ මහතා 56 හැවිරිදි වියේ පසුවූවා. 1964 නොවැම්බර් මාසයේ 01 වෙනිදා උපන් ඒ මහතා කලාවට ප්‍රවේශ වී ඇත්තේ 1976 වසරේදී.


Feb
12

කිලෝමීටර් 50ක් ඇතුලත වාහන 100ක් අනතුරට ලක්වෙයි ( දර්ශන සහිතයි )

Generic placeholder image

අමෙරිකාවේ, ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ඇතුලත වාහන 100 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තව දුරටත් මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවද එරට ආරක්ෂක අංශ සදහන් කළා. හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමේ හේතුවක් […]


News Articles
Latest Videos
Most Popular Post