News Line| Off Air
Generic placeholder image

Oct
6

ශ්‍රී ලංකාව අද ලෝක ගුරු දිනය සමරයි

Generic placeholder image

ජාත්‍යන්තර ගුරු දිනය ඊයේ දිනට යෙදී තිබුණා. ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව අපේ රට අද දිනයේ ජාතික ගුරු දිනය සමරනු ලබනවා. ලෝක ප්‍රසිද්ධ ඇල්බට් අයින්ස්ටයින් පවසන පරිදි ගුරුවරයා යනු නිර්මාණශීලී බව සහ දැනුම අවදි කරන්නායි. අප සියලු දෙනාම ඇලපිලි ඉස්පිලි රටාවකට ලියන්නට හුරු උනේ ගුරුවරුන් නිසා බව සැබෑවක්. සංකීර්ණ සමාජ වටපිටාවක් තුල, පාසල තුල දරුවන්ගේ දැනුම […]


Oct
6

ඉදිරි මාසවල ඉන්ධන මිල ගණන්වල වෙනසක් ?

Generic placeholder image

ගෝලීය බලපෑම හේතුවෙන් ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී මේ බව සඳහන් කළා.


Oct
6

මිනුවන්ගොඩ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Generic placeholder image

මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වේ.


Oct
6

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Generic placeholder image

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් ඇති බවයි සඳහන් වන්නේ.


Oct
6

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Oct
6

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Oct
5

පරිභෝජනයට නුසුදුසු සහල් පිරිසිදු කොට අලෙවි කරන ස්ථාන 2ක් වටලයි

Generic placeholder image

බේරුවල, අලුත්ගම, දර්ගා නගරයේ පරිභෝජනයට සුදුසු නැති සහල් පිරිසිදු කොට අලෙවි කරන ස්ථාන දෙකක් වටලා මුද්‍රා තැබීමට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන තිබුණා. වැටලීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම ස්ථානයට යන විටත්, එම ස්ථානයේ පුද්ගලයින් සහල් ඇසුරුම් කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Oct
5

ගෑස්වල ගෑස් බහී

Generic placeholder image

ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර ඇත. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720 ක් කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 48කින් පහළ දමා […]


Oct
5

කෝපා කමිටුව අද රැස්වෙයි

Generic placeholder image

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව ඇත. අද පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට ද නියමිතයි.


Oct
5

අද පැය 2 ඉක්මවූ විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Oct
5

පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Oct
3

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 221 වන දිනයයි

Generic placeholder image

යුක්‍රේනයේ ලුහාන්ස් ඩොනෙක්ස් කෙසෝන් සහ ස්ර්පොෂියා යන ප්‍රදේශ මේ වන විට රුසියාවටම අයත් ප්‍රදේශ ලෙස පුටින් නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්. පසුගිය සිකුරාදා දින මෙලෙස නිල වශයෙන් මේ ප්‍රදේශ හතර රුසියාවට ඈඳා ගැනීමත් සමඟ ලොවම භීතියට පත් කරන ප්‍රකාශයක් පුටින් පවසා තිබෙනවා. පුටින් පවසන්නේ තම රට සතුව විවිධ විනාශකාරී ආයුධ ඇති බවත් යුද්ධය තුළ අපිට […]


News Articles
Latest Videos
Most Popular Post