News Line| Off Air
Generic placeholder image

Sep
14

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අවසන් වෙයි

Generic placeholder image

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය අවසන් වී තිබෙන අතර කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම ආහාර වර්ජනයට එක්වී සිටි බව වාර්තා වෙනවා.


Sep
14

Mobile phone වලට අකුණු සැර වදින්නැද්ද?? මේ ඒ පිලිබදවයි

Generic placeholder image

අකුණු අනතුරු අපට මතක් වන්නේ තද වැසි ඇති විටක එනම් ගිගුරුම් සහිත වැසි වහිනකොටයි. නමුත් අකුණු පිලිබදව ඔබ සාමාන්‍යයෙන් දැනගත යුතු කරුණු ගණනවක් තියෙනවා. මේ තුලින් ඔබට අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා යම් දැනුමක් ලබා ගත හැකිය. මේ සටහන අකුණු පිලිබදවයි. සරලව ගත්තොත් අකුණක් කියන්නේ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. මෙය ඒක හුළඟින් ඇතිවන […]


Sep
14

ගඟට පැන දියේ ගිලෙමින් සිටි තරුණියක් වීඩියෝ ගත කරමින් සිටි පිරිසකට දඩ

Generic placeholder image

ඉකුත්දා කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න දියේ ගිලෙමින් සිටි තරුණියක් දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන පිරිසකට එරහිව දඩ මුදලක් පැනවීමට කටුගස්තොට පොලිසිය පියවර ගෙන තිබෙනවා. පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති එම තරුණිය එහිදී මරණයට පත්ව ඇති අතර වාහන වල සිටි රියදුරන්ද සිය වාහන නවතා මෙම දර්ශන […]


Sep
14

තාරුණ්‍යයේ නිවාස සිහිනය සැබෑ කරන නිවාස ව්‍යාපෘතිය දියත් කෙරේ

Generic placeholder image

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබෙන අතර මේ අනුව සහන පොලියක් යටතේ වසර 30 කින් ගෙවන්න රජයෙන් නිවාස 5000ක් එම නිවාස ව්‍යාපෘතිය තුලින් ඉදිකිරීමට සුදානම්ව සිටිනවා. මෙම නිවාස ව්‍යාපෘති කොළඹ, මහනුවර, අනුරාධපුර, පෑලියගොඩ, කොට්ටාව, පන්නිපිටිය හා මාලබේ යන ප්‍රදේශවල ඉදි කිරීමට සුදානමින් සිටිනවා. ඒ අනුව මේ පිළිබඳ […]


Sep
14

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක මරා දැමු බිරිදගේ ස්වාමිපුරුෂයාගෙන් පාපොච්ඡාරණයක්

Generic placeholder image

කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව මේ වන විටපරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව එම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ශ්‍රී ලංකික කාන්තවක් වන අතර කැපුම් සහ පිළිස්සුම් තුවාල සහිතව එම කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් තිබෙනවා. කෙසේ […]


Sep
14

ලෝක චර්ම රක්ත දිනය අදයි

Generic placeholder image

ලොව වඩාත්ම පැතිර ඇති රෝගයක් ලෙස චර්ම රක්ත රෝගය සදහන් කරනවා. මේ වන විට චර්ම රෝග 2500 ක් පමණ පැතිර ඇති බවද වාර්තා වෙනවා.. මෙම රෝගී තත්වය උපතේ සිට මාස තුනක් ගත වූ පසු ඕනෑම අයෙකුට ඇති විය හැකි රෝගී තත්වයක් වන බවත් ජානමය සාධක මත මෙම තත්වය වැඩි දුරටත් ඇති විය හැකි බවද පැවසෙනවා. […]


Sep
14

මං තීරු නීතිය අද සිට අකුරට

Generic placeholder image

කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන් හි පවතින වාහන තද බදය අවම කිරීම සදහා හදුන්වා දෙනු ලැබූ මංතීරු නීතිය අද (14) සිට යළි ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරනවා. මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම මංතීරු නීතිය කඩන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.


Sep
14

දිවයින පුරා අදත් තද වැසි හා සුළං

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී 50- 60 […]


Sep
13

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක් ලැව් ගිනි හේතුවෙන් දැවෙයි

Generic placeholder image

අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍ර ප්‍රාන්ත රැසකම ලැව් ගිනි ව්‍යප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මේ හේතුවෙන් අතුරුදන් වී ඇති පිරිසද ඉහල අගයක් ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එමෙන්ම මෙම ලැව් ගිනි හේතුවෙන් ලක්ෂ 05 කට […]


Sep
13

මංතීරු නීතිය හෙට සිට යළිත්

Generic placeholder image

මංතීරු නීතිය හෙට සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ. මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය […]


Sep
13

දිවයින පුරා අදත් වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ […]


Sep
11

ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනයට

Generic placeholder image

පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ. කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ වලට අනුකූලව ඔහු කල්මුණේ සිට ගාල්ල දක්වා රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post