News Line| Off Air
Generic placeholder image

Apr
26

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබු පිරිස 120 දක්වා ඉහළ ගොස් ඇත.ඒ අද දින තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් සමඟයි. මේ අතර මෙරට තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත. තවත් දස දෙනෙක් වාර්තා වී […]


Apr
26

සා/පෙළ ප්‍රතිඵල ඉදිරි දින 02ක තුළ

Generic placeholder image

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රතිඵල ලේඛන ගත කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා සඳහන් කළේ ය. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ WWW. DOENTS.LK වෙබ් අඩවියෙන් නිකුත් කරනු ඇත.


Apr
26

කොරෝනා රෝගීන් ගණන 462 ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයිඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර පුද්ගලයින් 337 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් […]


Apr
26

වැස්ස වැඩිවෙයි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් මස 26 වන දා යින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ දකුණු […]


Apr
26

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර

Generic placeholder image

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවයි. විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනා එලෙස නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇති. එස්.ආර් ආටිගල මහතා වැඩිදුරටත් […]


Apr
26

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව මේ වන වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ තුන්දහස් එකසිය තිස් අටකි. විදෙස් වාර්තා අනාවරණ කළේ, මේ වනවිට ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද විසිනව ලක්ෂ දාහත්දහස් නවසිය අනූ හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි. සුව වූ සංඛ්‍යාව අට ලක්ෂ තිස්හය දහස් හාරසිය අසූ හයකි.මේ […]


Apr
26

ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප‍්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

Generic placeholder image

ඇතැම් පුද්ගලයින් විසින් අත්‍යාවශ්‍ය නොවන කාරණාවන් සඳහා ගමන් කිරීමට බස් රථ නොමැති බව කියමින් මාධ්‍ය ඔස්සේ රජයට හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට දොස් තැබීම සාධාරණ නැති බව ප්‍රවාහන සේවා කළමණාකරන අමාත්‍යාංශය පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල ද පැමිණෙන්නේ විවිධ ගැටළුකාරි තත්ත්වයන් මධ්‍යයේ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ. […]


Apr
26

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට උදේ 05 ට ලිහිල් කරයි

Generic placeholder image

දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය පවසයි.ඒ අනුව එම දිස්ත්‍රික්ක සදහා රාත්‍රී 08.00 ට යළි ඇදිරි නීතිය පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මැයි මස පළමු වනදා දක්වා රාත්‍රී කාලයට පමණක් මෙම දිස්ත්‍රික්ක සදහා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර රාත්‍රී 08.00 සිට අළුයම […]


Apr
26

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 460 දක්වා ඉහලට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර පුද්ගලයින් 335 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් […]


Apr
25

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් තුන්දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
25

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 449 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 449 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
25

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 440ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 440ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post